Colombo Today Local News

ඥාණසාර හිමි බන්ධනාගාරයට…

මාස හයක සිර දඩුවම් නියම වූ බොදු බල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගියේය.

ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිය, සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට උසාවි භූමියේදී බැණ තර්ජණය කළැයි හෝමාගම මහේස්ත්‍රාත්වරයා විසින් ඥාණසාර හිමියන්ට බරපතල වැඩ සහිතව මාස හයක සිර දඩුවමක් අද 14 නියම කළේය.

ඊට අමතරව රුපියල් 3000 ක දඩයක් නියම කළ මහෙස්ත්‍රාත්වරයා සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට රුපියල් 50,000 ක වන්දියක් ගෙවීමටද නියම කළේය.

Related posts

ගාල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Admin

ගෑස් මිලත් ඉහල යයිද

Admin

සීදූවේ විහාරාධිපති ඝාතනය කර තරුණ හිමිනම ඩුබායි යන්න හදලා

colombotoday

උමාරා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට කැඳවයි

Admin

කලාවැවේ හදිසි වාන් දොරටු දෙක යළිත් අරී….

Admin

Video: පන්සල් ඉදිකිරීම නවත්වන්න දෙමල සංධානයට අයිතියක් නෑ – එන්.අරුනකාන්ත්

colombotoday