Colombo Today Local Newsපුංචි ඡන්දය

තැපැල් ඡන්දය ඇරඹෙයි.. පළමු වටය අද

පළාත් පාලන මැතිවරණයට අදාළව පළමු වරට තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම අද 22 ආරම්භ විය.

මැතිවරණ කාර්යාල නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් හා පොලිසිය අද තැපැල් ඡන්දය ප්‍රකාශ කරයි.

සෙසු රජයේ සේවකයන් සදහා 25,26 යන දෙදින තුළ තැපැල් ඡන්ද විමසීමට නියමිතය.

Related posts

කෝටි 23ක කොකේන් කටුනායකදී රේගුව අල්ලයි

Admin

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයින් පස් දෙනෙකු ආපන ශාලාවක දී කොටු

colombotoday

විදුලි කණුවක් නිවසකට කඩා වැටී CEB සේවකයින් නිවැසියන්ගෙන් ගුටි කයි

colombotoday

වරායේ සිරවී තිබූ අත්‍යවශ්‍ය ආහාර සහිත කන්ටේනර් එළියට

colombotoday

ජනපති ඝාතන තැතක් ! උතුරෙන්, නැගෙනහිරින් 05ක් අල්ලයි…

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන සොයන්න එංගලන්ත ආරක්ෂක අංශ පිරිසක් දිවයිනට

colombotoday