Covid 19featured

25 වනදා ලඟම ඇති වෙළඳ සැලට ගොස් භාණ්ඩ ලබාගැනීමට ජනතාවට අවස්තාව.

එළඹෙන 25 වනදා උදෑසන 4.00 ට සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු තම නිවාස අසල ඇති වෙළඳ සැලට ගොස් භාණ්ඩ ලබාගැනීමට පමණක් ජනතාවට අවස්තාව හිමි වන බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටිනවා.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී, ගජේන්ද්‍ර කුමාර්ටත් කොවිඩ්

colombotoday

රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් 12කට කොරෝනා

colombotoday

පදිංචියට එන ලෙස මාලදිවයින රජය ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ට ආරාධනා කළ යුතුයි. | මාලදිවයිනේ හිටපු විදේශ ඇමති දුන්යා මෞමූන් පවසයි.

colombotoday

රිෂාඩ් බදුර්දීන් ඇප පිට නිදහස්

colombotoday

කන්දකාඩු පොකුරේ කිසිසේත්ම දෙවැනි රැල්ලක් නෑ..

colombotoday

රාගම රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ 132කට කොවිඩ්

colombotoday