Colombo Today Local News

CID මෙහෙයුමකින් බදියුදීන්ගේ කෝටි ගණනක ගැහිලි එළියට… හංගපු ෆයිල් 67ක් හමුවෙයි.. හොර ගනුදෙනු, අක්කර සිය ගණනක ඉඩම් ඔප්පු ඒ අතර…

ඊයේ (09)  දින රහස් පොලීසියට ලැබුණු තොරතුරක් මත හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාට අයත් මන්නාරම පිහිටි නිවසක් පරික්ෂා කිරීමේදී චෝදනාවලට ලක්ව ඇති ඇමතිවරයාට අයත් දේපළ සම්බන්ධ ලේඛන තොගයක් හමුවී ඇත. එම ලේඛන අතර මන්නාරම ප්‍රදේශයේ මිලට ගත් ඉඩම්, නිවාස ඇතුළු බොහෝ දේපල සම්බන්ධයෙන් වූ ලිපිගොනු මෙයට ඇතුළත්ව ඇති බව වාර්තාවේ.

මීට අමතරව රිෂාඩ් ඇමතිවරයා අමාත්‍යධුරය දරමින් සතොස ආයතනය හරහා සිදුකරන ලද මහා පරිමාණ ව්‍යාපාරයන් සම්බන්ධ තොරතුරු ද එම ලේඛණ ගොනුවේ තිබී ඇති බවද පැවසේ.

අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ තවදුරටත් පැවති ආණ්ඩුව යටතේ රිෂාඩ් අමාත්‍යවරයා ඇමතිධුරය දැරුවේනම් මුළු මන්නාරමම මිලදී ගනු ඇති බවයි.

Related posts

Video: මීගමුවේ සංචාරක හෝටලය “බුද්ධ බාර්” අකුලාගනී – බොදු බල සේනාව සීරුවෙන්

colombotoday

සමූපකාර ප්‍රතිඵල දෙකක් නිකුත් වේ

Admin

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහළට…

Admin

තෙල් දෙන්නේ නැත්තන් මන්ත්‍රීවරු හෝටල් ඉල්ලයි

colombotoday

පල්ලකැලේ සිරකඳවුරෙන් පළායමින් සිටි රැඳවියෙකු අල්ලයි

Admin

නැව් සංස්ථාවට පොල්ලක් තියා, ‘ලංකා මහපොල‘ නැව විදෙස් වරායක අතහැර දමයි !

colombotoday