featuredTop StoriesUncategorized The Lockdown Land – අගුළු දැමූවන්ගේ දේශය – පළමු කොටසcolombotoday22 April 20255 May 2025 by colombotoday22 April 20255 May 20250 ලොක්ඩවුන් එක ඉවරවෙලා සති තුනක් ඇති. ශැංග‍්‍රිලා එක ඉස්සරහා බෝම්බයක් පිපිරුවා. ඒක සීරියස් කේස් එකක් උනේ එතනින් පටන් අරන් පැය බාගයක් ඇතුලත රට පුරාම බෝම්බ... Read more
Colombo Today Local NewsTop Stories පාස්කු සැමරුම දා සිරිසේන CID කැඳවයිAdmin21 April 202521 April 2025 by Admin21 April 202521 April 20250 දේශපාලනඥයින් ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකුට ජනාධිපති අරමුදලින් මුදල් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන... Read more
Colombo Today Local NewsTop Stories තවත් පාස්කු කුමන්ත්‍රණකරුවෙක් මාලිමා ලැයිස්තුවේ? ඥානසාර හිමි විශේෂ හෙළිදරව්වක් කරයිAdmin21 April 202521 April 2025 by Admin21 April 202521 April 20250 “යහපාලන රජය සමයේදී පාස්කු ප්‍රහාරය සිදුකිරීමට සාකච්ඡා කරපු හාරිස් කියන පුද්ගලයා ජාතික ජන බලවේගයේ කාතන්කුඩි මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වෙලා තියෙනවා. හොරාගේ අම්මගෙන්... Read more
Colombo Today Local NewsTop Stories අනුරට මැකොගෙන් පොල්ලක්!Admin21 April 202521 April 2025 by Admin21 April 202521 April 20250 පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රියාවලියකට බාධාවක් විය හැකි ප්‍රකාශ සිදු නොකරන ලෙසට ජනාධිපතිවරයාට දැනුම් දෙන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසම විසින්... Read more
Top StoriesWorld Breaking News – පාප් වහන්සේ දිවි ගමනට සමු දෙයිAdmin21 April 202521 April 2025 by Admin21 April 202521 April 20250 පසුගිය වසර 12 පුරා කතෝලික පල්ලියේ ප්‍රධානියා වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වයස අවුරුදු 88 දී අභාවප්‍රාප්ත වී තිබේ. එතුමන් අද (21) උදෑසන 7:35 ට මිය... Read more
Colombo Today Local NewsTop Stories ජීවතුන් අතර සිටින මහමොළකරුවෙක්! ආණ්ඩුව කාදිනල්වත් රවටනවාද?Admin21 April 202521 April 2025 by Admin21 April 202521 April 20250 පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුරුන්ද යන කාරණය පිළිබඳව ජාත්‍යන්තරව පරීක්ෂණ පවත්වා තීන්දුවක් ලබා දී අවසන් බවට හිටපු අමාත්‍ය සරත් වීරසේකර පවසයි. අද (21) දිනය වනවිට පාස්කු... Read more
Colombo Today Local NewsTop Stories අනතුරකට පසු හදිසි මරණයක්! ඥාතීන් රෝහලක් කුඩු කරයිAdmin17 April 202517 April 2025 by Admin17 April 202517 April 20250 ඊයේ (16) රිය අනතුරකින් පුද්ගලයෙකු මියයෑම හේතුවෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය රෝහලේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා. ප්‍රාදේශීය පුවත් වාර්තා කරන ආකාරයට බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේදී යතුරුපැදියක්... Read more
BusinessColombo Today Local NewsTop Stories ඇමරිකන් බඩු වලට ගහන බදු කපන සැලසුමක්?Admin17 April 202517 April 2025 by Admin17 April 202517 April 20250 මෙරට ආර්ථිකයට දැවැන්ත බලපෑමක් සිදුවන්නට නියමිත ඇමරිකානු ජනාධිපතිවරයාගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තියෙන් සහනයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ක්‍රම සහ විධි ගවේෂණය කිරීමේ ක්‍රියාවලියක යෙදී... Read more
Colombo Today Sports NewsTop Stories ආසියානු යොවුන් ශුරතාවලියේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කම්!Admin17 April 202517 April 2025 by Admin17 April 202517 April 20250 වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 100 ඉසව්වේ රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට නව යොඋන් ක්‍රීඩිකා සෙව්මිණී ප්‍රනාන්දු සමත්විය. ඇය මෙම ජයග්‍රහණය... Read more
Colombo Today Local NewsTop Stories පාස්කු ඉරිදා ටාජ් බෝම්බකරුගේ හැඳුනුම්පත් අංකය අතුරුදහන්?Admin16 April 202516 April 2025 by Admin16 April 202516 April 20250 ලාංකීය ඉතිහාසයට කළු පැල්ලමක් එක් කළ ඛේදජනක පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර හයක් සපිරෙමින් තිබේ. එළඹෙන 21 වනදාට ප්‍රථම පාස්කු ප්‍රහාරකයින් සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් සිදුකරන බවට... Read more