යුද අපරාධ චෝදනා එල්ලවූ ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි අල් හුසේන් සාමාජික රටවලට දන්වයි !
යුද අපරාධ චෝදනා එල්ල වූ ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් විදේශ රටවලදී අත්අඩංගුවට ගැනීමට හැකි ජාත්‍යන්තර විශ්ව සම්මුතිය ක්‍රියාත්මක කරන ලෙස සාමාජික රටවල්වලින් ඉල්ලා සිටින බව...