අසේල ගුණරත්න සහ සිකුගේ ප්‍රසන්න යන යුධ හමුදා ක්‍රීඩකයින්ට හමුදා උසස්වීම්colombotoday1 March 2017 by colombotoday1 March 20171 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රිඩකයයන් වන අසේල ගුණරත්න සහ සීකුගේ ප්‍රසන්නට යුද හමුදාවෙන් උසස් විම් පිරිනමා තිබෙනවා. ඒ අනුව සිකුගේ ප්‍රසන්න උසස්... Read more
ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය රංගන හේරත්ටcolombotoday28 February 2017 by colombotoday28 February 20170 බංගලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකින් යුත් තරගාවලිය සදහා කණ්ඩායම් නායකත්වය දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර... Read more
අවසන් T20 තරගයේ ජය ඕස්ට්‍රේලියාවටcolombotoday22 February 2017 by colombotoday22 February 20170 තෙවැනි හා අවසන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ලකුණු 41ක ජයක් හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියාව ඇඩිලේඩ් ඕවල්හිදී අද (22) සමත් විය. කෙසේවුවද 2-1... Read more
දික්වැල්ල වෙනුවෙන් අගමැති පෙරට.. තරග තහනමට අභියාචනයක් යවන්නැයි උපදෙස්colombotoday21 February 2017 by colombotoday21 February 20170 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට අයිසීසීය මගින් පැනවූ තරග තහනමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට්... Read more
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට ICC තරඟ තහනමක්colombotoday21 February 2017 by colombotoday21 February 20170 පසුගියදා පැවති විස්සයි විස්ස තරඟයකදී ඇතිවූ ගැටළුකාරී තත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට ICC ය විසින් තරඟ තහනමක් පනවා තිබෙනවා. අදාළ තහනම සමඟ... Read more
ඊයේ වැඩ පෙන්වූ අසේල ගුණරත්න, මිලියන 6ක් සමග අද මුම්බායි ඉන්ඩියන්ස් පිළට !colombotoday20 February 2017 by colombotoday20 February 20170 ඊයේ ඕසට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති 20-20 තරගයේදී නොසිතූ ඉණිමක් ක්‍රීඩා කරමින් ඕස්ට්‍රේලියාව පරාජයට පත්කළ අසේල ගුණරත්නට, අද 2017 IPL තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් පිළට... Read more
සුද්දන් වැනසූ අසේල, සුද්දන්ගේ මීඩියාවලට සිංහලෙන් දුන්න වොයි කට් එක මෙන්න (VIDEO)colombotoday20 February 2017 by colombotoday20 February 20170 ඕස්ට්‍රේලියාව සමග පැවති 20-20 තරගයේදී අවසන් ඕවර දෙකෙදී අති ප්‍රවේගකාරී පිති හරඹයක යෙදෙමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ගෙනා අසේල ගුණරත්න සරල සිංහලෙන් ප්‍රේක්ෂකයන් ඇමතුවේ මෙසේයි. [fbvideo... Read more
දෙවන T20 තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවෙන් උදුරා ගනීcolombotoday20 February 2017 by colombotoday20 February 20170 ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිතාවත් අධිෂ්ඨානයේ බලයත් මේ යයි යළිත් වරක් ලොවට කියා දුන් අසේල ගුණරත්න වික්ටෝරියා ප්‍රාන්තයේ සවුත් ගීලෝන්ග් නුවරදී අද (19 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20... Read more
පළමු T20 තරගයෙන් ඔස්ට්‍රේලියාවට එරෙහිව තියුණු ජයක් ශ්‍රී ලංකාවටcolombotoday17 February 2017 by colombotoday17 February 20170 ඕස්ට්‍රේලියාව සමඟ අද (17) මෙල්බර්න් ක්‍රීඩාංගනයේ පැවැති පළමු පන්දුවාර විස්සයි – 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. මුලින්ම පන්දුවට... Read more
ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය උග්‍ර අතට – තේරීම් කමිටුවම අස්වෙයිcolombotoday10 February 2017 by colombotoday10 February 20170 තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා ඉල්ලා අස්වීමෙන් පසුව සෙසු සාමාජිකයින් තිදෙනාද තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ. සනත් ඉල්ලා අස්වී ඇති බව තමා... Read more