සිංහල රටක් හදන්න දෙන්නෑ. එහෙම වුණොත් වෙනම දෙමළ රටකුත් හදනවා – TNAcolombotoday23 October 2015 by colombotoday23 October 20150 ජිනීවා මානව හිමිකම් යෝජනාව ක්‍රියාවට නොනංවා, සිංහල දේශයක් නිර්මාණය කිරීමට අදහස් කලහොත්, දෙමළ ඊළාම් යන ස්වාධීන රාජ්‍යයක් නිර්මාණය කිරීමට එය මග පෑදෙනු ඇති බව දෙමළ... Read more
අප්‍රිකානු අහසේ සාමය සදන්න අපේ හෙලිකොප්ටර් බලගණයක් යයි.colombotoday23 October 2015 by colombotoday23 October 20150 මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ රාජකාරීන් සඳහා යෙදවීමට නියමිතනව භට කණ්ඩායමේ විසිරයාමේ පෙළපාළිය 22දා කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ... Read more
ජිනීවා යෝජනාව ගැන ජනපති සියළු පක්ෂවල විසඳුම් ඉල්ලයිcolombotoday23 October 2015 by colombotoday23 October 20150 ජිනීවා යෝජනා සම්බන්ධයෙන් ඉදිරියේ දී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව සියලුම දේශපාලන පක්‍ෂ, විසඳුම් සහිත යෝජනා ඉදිරිපත් කරන ලෙස ඊයේ (22 වැනිදා) ජනාධිපති ලේකම් කාර්යාලයේ... Read more
රණවිරුවන් FCID කැඳවීම නොදන්නා ජනාධිපති රට බෙදුනහමත් කියයි මම ඒ ගැන දන්නෑ කියලා – විමල්colombotoday23 October 2015 by colombotoday23 October 20150 රණවිරුවන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවූ බව නොදන්නා ජනාධිපතිවරයාට රටේ උද්ගතව ඇති තත්වය පිළිබඳ අවබෝධයක් තිබිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.... Read more
ජිනීවා යෝජනාවට වඩා පරණගම වාර්තාව භයානකයි – රාජිතcolombotoday23 October 2015 by colombotoday23 October 20150 අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ මැක්ස්වෙල් පරණගම කොමිෂන් සභා වාර්තාව ජිනීවා යෝජනාවට වඩා භයානක බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.... Read more
ඉස්ලාම් අන්තවාදයේ කනට ගසමින් කෝවිලේ වේල් කරත්තය කොටහේනේ වීදි සංචාරය කරයි – අන්තවාදයට එරෙහි වූ සැමට තුති.colombotoday22 October 2015 by colombotoday22 October 20150 කොටහෙන බාබර් වීදියේ ශ්‍රී මුත්තුමාරිඅම්මන් කෝවිලේ වාර්ෂික තේරු උත්සවයේ වේල් කරත්තය අද නිරුපද්‍රිතව වීදි සංචාරය කලා. කෝවිලේ වාර්ෂික පූජාවේ වේල් කරත්තය සංචාරය කිරීමේ අවස්ථාව පසුගිය හත්වැනිදා... Read more
ජිනීවා උණුසුමෙන් මැති සබේ රත් වෙයි. දිනේෂ් සෙංකෝලයත් උස්සන් දුවයිcolombotoday22 October 2015 by colombotoday22 October 20150 ජනීවා මානවහිමිකම් යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අද පැවැත්වෙන විවාදය දැඩි උණුසුම්කාරී තත්වයක් ඇති වී තිබේ. විවාදය ආරම්භයේදීම වාද කිරීම සදහා එකී යෝජනාව මෙතෙක් සභාගත කර නැති... Read more
නටපු නැටිල්ලට ප්‍රකාශයක් දෙන්න චන්න සහ උපුලි බරපතල වංචා දූෂණ විමර්ශන ජනපති කොමිසමේcolombotoday22 October 2015 by colombotoday22 October 20150 හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරාය සමාරම්භක උත්සවයේදී නර්තන කණ්ඩායම් ඉදිරිපත් කිරීමට සම්බන්ධ ප්‍රකාශයක් ලබා ගැනීම සදහා උපුලි රංගායතනයේ හිමිකරුවන් වන ප්‍රවීණ නර්තනාචාර්ය චන්න විජයවර්ධන හා උපුලි... Read more
රවීගේ 90% වලංගු නැහැ. වාහන ලීසිං වටිනාකමෙන් 70% පමණයි. මහ බැංකුව මුල්‍ය ආයතනවලට නියෝග කරයි.colombotoday22 October 2015 by colombotoday22 October 20150 වාහන මිලදී ගැනීමේ දී අදාල වාහනයේ වටිනාකමින් 70%ක් පමණක් ලීසිං ක්‍රමයට ලබා දීමට හා වාහන කාර්මික පරීක්ෂණයකට ලක් කල යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව... Read more
පොලිස් කොමිසමට හොරෙන් නිලධාරීන්ට ස්ථාන මාරු, පොලිස් කොමිසම නමට පමණද?colombotoday22 October 2015 by colombotoday22 October 20150 ජාතික පොලිස් කොමිසම ස්ථාපිත කර තිබියදී එහි අනුදැනුමක් නොමැතිව පොලිස් ස්ථානාධිපතිවරු ඇතුළු පරීක්ෂඛ ශ්‍රේණියේ නිලධාරීන් 19 දෙනකුට ස්ථාන මරු ලබාදී දී ඇත. ඒ පොලිස් ස්ථානාධිපතිවරුන්... Read more