හිටපු නාවික හමුදාපතිවරු තිදෙනෙක් FCID කැඳවීමේ සූදානමක්colombotoday26 October 2015 by colombotoday26 October 20150 හිටපු නාවික හමුදාපතිවරු තිදෙනෙක් ඉදිරි දින කිහිපය තුළදී බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට කැඳවීමට නියමිත බව වාර්තා වේ. ‘රක්නා ලංකා‘ ආරක්ෂක සමාගමේ... Read more
කොටි සැකකරුවන්ට නිදහස පතා උතුරේ රදගුරුවරු යාඥා කරති.colombotoday26 October 2015 by colombotoday26 October 20150 දැනට අත්අඩංගුවේ පසුවන එල්.ටී.ටී.ඊ. සැකකරුවන් කඩිනමින් නිදහස් කළයුතු බවට ප්‍රාර්ථනා කරමින්, උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයන් හී ඇති දේවස්ථානවල 2015.10.24 වන දින විශේෂ දේව මෙහෙයන් පවත්වා... Read more
තදබදයට පිළියම් නැති කමෙන් කොළඹ ගමන් ඉබි ගමනේ. ධාවන වේගය පැයක කි.මි. 6ට අඩුවන ලකුණු.colombotoday26 October 2015 by colombotoday26 October 20150 දැනට පවතින රථ වාහන තදබදයට තවමත් ස්ථිර විසඳුම් ලැබී නොමැත. මේ තත්වය දිගින් දිගටම පැවතියහොත් තවත් වසර පහකදී කොළඹ රථ වාහන ධාවනය කළ හැකි වේගය... Read more
කොළඹ හිවල් සමාජය වෛශ්‍යාවන් කුලප්පු කිරීම පිළිබද කියවීමක් !colombotoday26 October 2015 by colombotoday26 October 20150 කොළඹ වෛශ්‍යා සංගමය බිහිවීමත්, ඇමරිකානු ආයතනයක අනුග්‍රහයෙන් සමලිංගික අයිතිය ගැන දේදුනු වර්ණ කොළඹදීම පැවැත්වුනු සමුළුවක් ගැනත් අපි යම් සනිටුහන් කිරීමක් කර සතියක් ගතවූයේවත් නැත. අර... Read more
රතන හිමි චම්පික මත ගැටුම උග්‍ර අතට – හෙළ උරුමයත් අවසන් ගමනේ…?colombotoday26 October 2015 by colombotoday26 October 20150 මේ දවස්වල වැඩිපුර මාධ්‍යයට මුහුණ නොදෙන ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමි සහ පාඨළී චම්පික රණවක ඇමතිවරයා අතර මත ගැටුම උග්‍රවී ඇතිබව දේශපාලන අභ්‍යන්තර ආරංචි... Read more
යුද අපරාධ ලැයිස්තුවේ නම් 48ක් තිබූ බව ඇමැති රාජිත පිළිගනී.colombotoday26 October 2015 by colombotoday26 October 20150 යුධ අපරාධ ලයිස්තුවට 48 දෙනෙකුගේ නම් ඇතුළත්ව තිබුණ බවත්, වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාවය හේතුවෙන් ඒ සියලු දෙනා එයින් ගලවා ගැනීමට හැකූ බවත් කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය... Read more
ඉදිරියේදී ධර්ම සංඝායනාවක් කරනවා – ජනපතිcolombotoday26 October 2015 by colombotoday26 October 20150 බෞද්ධ පුනර්ජීවනයක් ඇති කිරීම සදහා ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ අනුශාසනා ලබාගන ධර්ම සංඝායනාවක් සිදු කිරිමට කටයුතු කරන බව ජනාධිපතිවරයා සදහන් කළා. ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ දෙපානම... Read more
“ඒක මන්දිරයක් නෙවෙයි,බංකරයක්” රජ ගෙදර භූගත බංකරය ගැන හිටපු ජනපති පහදයි.colombotoday25 October 2015 by colombotoday25 October 20150 ඇතැමුන් චෝදනා කරන පරිද කොළඹ කොටුව ජනපධිපති මන්දිරය තුළ ඉදිකර ඇත්තේ මන්දිරයක් නොවන බවත් එය බංකරයක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එම බංකරය... Read more
“තර්ජණ එපා! මුලතිව් කැලේ ඉඩම් අපේ” මුස්ලිම් මන්ත්‍රි මුලතිව් අයිතියට TNA සමග ගැටෙයිcolombotoday25 October 2015 by colombotoday25 October 20150 මුලතිව් ප්‍ර දේශයේ මුස්ලිම් ජනතාව යළි පදිංචි කරමින් සියටියදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පැමිණ එම ජනතාවට තර්ජණය කරන බවත්, එයට කිසිසෙත් ඉඩදිය නොහැකි බවත්... Read more
‘‘චැනල් 4‘‘ සත්‍ය පිටපත හමුවෙයි. වෙඩි තියන්නේ කොටි… තමිල්ණාඩුවේදී සිංහලෙන් හඬ කවලා.colombotoday25 October 2015 by colombotoday25 October 20150 ලොව පුරා මහත් ආන්දෝලනයකට ලක්‌වූ ශ්‍රී ලංකාවට එරෙහි චැනල් 4 චිත්‍රපටයේ සත්‍ය පිටපත විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයන් කණ්‌ඩායමක් විසින් වසර හතරකට පසු සොයාගෙන ඇත. මෙතෙක් චැනල්... Read more