මර්වින් සිල්වා ගවයින් වෙනුවෙන් පෙරට එයි. ගවමස් අලෙවියට එරෙහිව පෙත්සමකට අත්සන් ඉල්ලයි!colombotoday28 October 2015 by colombotoday28 October 20150 ගව මස් අලෙවියට බලපත් දීම නවතන ලෙස ඉල්ලමින් මර්වින් සිල්වා හිටපු ඇමතිවරයා පෙත්සමකට අත්සන් එකතු කිරීමේ වැඩපිලිවෙලක් ආරම්භ කර තිබේ. ඒ මහතා පවසන්නේ ඉදිරි පළාත්... Read more
හමුදාව යටතේ ඇති ඉඩම් නිදහස් කරනවා, යුධ අපරාධකරුවන්ට අනිවාර්යෙන්ම දඩුවම් දෙනවා ! – රවුෆ් හකීම් තමිල්ණාඩුවේදී කියයිcolombotoday28 October 2015 by colombotoday28 October 20150 ශ්‍රී ලංකා රජය විසින් පැවැත් වූ අභ්‍යන්තර පරීක්ෂණයක් මගින් යුධ අපරාධ සිදුව ඇති බවට තහවුරු වී ඇති බවත්, යුධ අපරාධ සිදුකල පුද්ගලයන්ට එරෙහිව අනිවාර්යෙන්ම ක්‍රියාමාර්ග... Read more
“රැදවුම් භාරයේ ඉන්නා දරුණු ත්‍රස්තවාදීන් නිදහස් කිරීම භයානකයි” – හිටපු ආරක්ෂක ලේකම් තුමාcolombotoday28 October 2015 by colombotoday28 October 20150 දැනට අත්අඩංගුවේ පසුවන එල්.ටී.ටී.ඊ රැදවියන්ගෙන් බහුතරයක් දරුණු ගනයේ ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධූ වූවන් බවත් යම් කිසි විදිහකින් ඔවුන්ට නිදහස ලබා දීම අතිශය භයානක බවත් හිටපු ආරක්ෂක... Read more
තහනම් කොට ඇති ගෝලීය දෙමළ සංසදය ශ්‍රී ලංකාවට – ආරාධනය ජනපතිගෙන් සහ විදේශ ඇමතිගෙන්colombotoday28 October 2015 by colombotoday28 October 20150 ශ්‍රී ලංකාව තුළ තහනම් කර ඇති ගෝලීය ද්‍රවිඩ සංසදයට ලංකාවට පැමිණෙන ලෙස රජය ආරාධනා කර තිබේ. පසුගිය මාර්තු මාසයේදී ජනාධිපතිවරයා, විදේශ අමාත්‍ය මංගල සමරවීර, පුනරුත්ථාපන... Read more
කෝප් කමිටුවේ සභාපතිකම ඇමතිවරුන්ට නෑ. මන්ත්‍රීවරුන්ට පමණයි. – ආණ්ඩුවෙන් දැඩි තීරණයක්colombotoday28 October 2015 by colombotoday28 October 20150 පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රාජ්‍ය ගිණුම් කාරකසභාවේ සභාපති ධුරයන් සඳහා අමාත්‍ය ධුර දරන කිසිවකුත් පත් නොකරන බව ආණ්ඩුව... Read more
රජරට වකුගඩු මාරයා දකුණටත් බැලුම් හෙළයි.colombotoday27 October 2015 by colombotoday27 October 20150 කෘෂිරසායනික වකුගඩු රෝගය දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇති බව පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, අගුණකොළපැලැස්ස, බඳගිරිය යන ප්‍ර දේශවල මෙම... Read more
BRAKING : බොදු බල සේනා සහ සිංහල රාවය කුරගල යයිcolombotoday27 October 2015 by colombotoday27 October 20150 බොදු බල සේනා සහ සිංහල රාවයේ නියෝජිතයන් පිරිසක් මේ වනවිට කුරගල පුරාවිද්‍යා භුමියේ නිරීක්ෂණ චාරිකාවක යෙදෙමින් සිටියි. පසු ගිය වසර කිහිපය තුල මහත් ආන්දෝලනයකට තුඩුදුන්... Read more
ජනපති මැදුරේ “භූගත නිවස්නය“ හැදුවේ ඇයි? හිටපු ආරක්ෂක ලේකම්වරයා හෙළිකරයි.colombotoday27 October 2015 by colombotoday27 October 20153 කොළඹ කොටුව ජනාධිපති මන්දිර පරිශ්‍රය තුළ ඉදිකර ඇති “භූගත ආරක්ෂක නිවහන“ හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික අවශ්‍යතාව මත ඉදිකරන ලද්දක් නොවන බවත්, එය රහසින් ඉදිකරන ලද්දක් නොවන... Read more
අභ්‍යවකාශ කසල ගොඩක් ලංකාවට කඩා වැටෙයි.colombotoday27 October 2015 by colombotoday27 October 20150 අභ්‍යවකාශ සුන්බුන් තොගයක් ලබන මස 13 වැනිදා ලංකාවේ දකුණු මුහුදට කඩා වැටීමට නියමිත බව තාරකා විද්‍යාඥයෝ පවසයි. මේවා මොනවාදැයි යන්න තවමත් නිශ්චිත ලෙස හදුනාගෙන නොමැති... Read more
දියවන්නාවේ නවකයෝ 17ක් චීනයේ සුහද සවාරියකcolombotoday27 October 2015 by colombotoday27 October 20150 චීන රජයේ විශේෂ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 17කු සුහද අධ්‍යාපන චාරිකාවක් සඳහා (26) චීනය බලා පිටත්ව ගියහ. මෙම මන්ත්‍රී කණ්ඩායමේ නායකත්වය නියෝජ්‍ය අමාත්‍ය... Read more