අලාභය බිලියන 2.5 යි. ඇවන්ගාඩ් සමාගමෙන් නාවික හමුදාවට එන්තරවාසිcolombotoday11 January 2016 by colombotoday11 January 20160 නාවික හමුදාවෙන් රුපියල් බිලියන දෙකයි දශම පහක් (2.5) අලාභයක් ඉල්ලා නාවික හමුදාපතිට එන්තරවාසියක් යැවීමට ඇවන්ගාඩ් සමාගම සිය නීතිඥවරු මඟින් ක්‍රියාකර තිබෙන බව ජනාධිපති නීතිඥ කුවේරා... Read more
“පාදඩ මාධ්‍යකරුවන් සහ මිනීමරු සහෝදරයන් හිරේ යවනවා” හිරුණිකා හිරු රෑපවාහිනියට බැනවදීcolombotoday11 January 2016 by colombotoday11 January 20160 දෙමටගොඩදී තරුණයකු පැහැරගෙන ගොස් පහරදීමේ සිදුවීමට චෝදනාවට ලක්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් හිරු මාධ්‍ය ආයනයට සහ එහි හිමිකරුවන්ට... Read more
කොටි නඩු අහන අධිකරණයෙන් පළමු දඩුවම දෙයි.. තුන්දාහක දඩයක් සමග පළමු විත්තිකරු වසරක් සිරගෙටcolombotoday11 January 2016 by colombotoday11 January 20160 කොටි ත්‍රස්තවාදී සැකකරුවන්ට අදාළව නඩු කටයුතු විභාග කිරීම සදහා ස්ථාපනය කරන ලද මහාධිකරණය විසින් ප්‍රථම වරට කොටි සාමාජිකයෙකුට දඩුවම් පමුණුවනු ලැබීය. දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවැති... Read more
නදීශා ප්‍රසිද්ධියේම ‘සිල් බිඳ ගනී’.. මඩු වල්ගෙන් තලන්න වෙයි!colombotoday11 January 2016 by colombotoday11 January 20160 ජනප්‍රිය නිළි නදීශා හේමමාලි තරුණයෙකු සමග හැසිරෙන ඡායාරූප කිහිපයක් පසුගිය දිනවල අන්තර්ජාලය පුරා පළ වී තිබුණා. ඇයගේ පුද්ගලික ඡායාරූප යැයි හැගෙන පරිදි පළකර තිබූ එම... Read more
උතුරු මහ ඇමති – රදගුරු රහස් සාකච්ඡාවක !colombotoday11 January 2016 by colombotoday11 January 20160 ඊයේ (09) රාත්‍රියේ උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා සහ මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් පූජකතුමා අතර රහසිගත සාකච්ඡාවක් පැවැත්වුණි. මන්නාරම රදගුරු නිවසේදී මෙම සාකච්ඡාවේදී... Read more
ශ්‍රී ලංකා බුද්ධි අංශය බුද්ධි තොරතුරු බෙදා නොගැනීම පිළිබදව ඉන්දියාව කණගාටුවෙන්colombotoday11 January 2016 by colombotoday11 January 20161 ලෝක ආරක්ෂාවට තර්ජනයක්ව ඇති ISIS ත්‍රස්ත සංවිධානයෙන් කලාපයට එල්ලවියහැකි තර්ජන නැවත්වීම සදහා ඉන්දියානු බුද්ධි සේවා ශ්‍රී ලංකා රජය සමග බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනුනද ශ්‍රී... Read more
අළුත් ව්‍යවස්ථාවට විරුද්ධ විය හැක්කේ ද්‍රෝහීයෙකුට පමණයි – අධිකරණ ඇමතිcolombotoday11 January 2016 by colombotoday11 January 20160 කුමන ආකාරයේ අභියෝග එල්ල වූවත් මේ වසර ඇතුළත යෝජිත නව ව්‍යවස්ථාව සම්මත කර ගන්නා බව අධිකරණ හා බුද්ධ ශාසන කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.... Read more
සුහද කොක්කු අමනාපෙන්.. රනිල් – අනුර ප්‍රබල ගැටුම්!colombotoday11 January 2016 by colombotoday11 January 20160 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර ප්‍රබල ගැටුමක් ඇතිවී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි. පසුගිය... Read more
දේශපාලනයට “ලේ” පිපාසය ගෙන ආවේ එජාපයයි – සිංහලේ ගැන බොදු බලේ කියන කතාවcolombotoday11 January 2016 by colombotoday11 January 20161 බොදු බල සේනා සංවිධානය “සිංහලේ” පිලිබදව අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බොදු බල සේනා මාධ්‍ය නිවේදනය 2016 ජනවාරි 11 “ලේ” පිපාසයේ ඇරඹුම අමතකව සිංහ... Read more
“ජනවාරි 8 සැමරුවේ සිංහල බෞද්ධයාගේ මළගමයි” – නිර්මාල් රංජිත් උදම් අනයිcolombotoday11 January 2016 by colombotoday11 January 201610 ජනවාරි 8 වනදා තමන් සමරන්නේ වෙන කිසිවක් නොව මෙරට බිහිවූ ශක්තිමත්ම සිංහල බෞද්ධ පාලනය බිඳ වැට්ටවීම බවත් දැන් සිංහලයා වෙනුවෙන් පෙනී සිටින සිංහල ජාතිකවාදී දේශපාලනයේ... Read more