ආණ්ඩුවට හිතවත් අධිකරණ සංඝනායක හිමිනමක් බන්ධනාගාරයට ගෙන්වයි… ඤාණසාර හිමිගේ සිවුර ගලවන්න දන්න සෙල්ලං ඔක්කොම දමයි…
යහපාලන ආණ්ඩුවේ ඉහළ තැනකට අතිශය සමීප හිතවත්කමක් ඇති අධිකරණ සංඝනායක හිමිනමක් බන්ධනාගාරයට ගෙන්වා, උන්වහන්සේ අනුමැතිය දුන්නේයැයි හගවා ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ චීවරය ගලවා දැමීමට සැලසුමක් ඇතැයි...