කොටස් වෙළෙඳපොළ වාර්තාවක් අලුත් කරයිcolombotoday21 October 2021 by colombotoday21 October 20210 කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය අද (21) දින ඒකක 9,800 සීමාව ඉක්මවා ගියේය. දිනය නිමා වනවිට එය සටහන් වූයේ 9,881.50ක්... Read more
කිරිපිටි පැකට් වල මිල වැඩි කළා සේම දියර කිරි ලිටරයක මිලත් රු 20 කින් ඉහල දමන ලෙස කිරි ගොවියන් ඉල්ලයි.colombotoday17 October 2021 by colombotoday17 October 20210 දේශිය නිෂ්පාදිත කිරිපිටි පැකට්ටුවක මිල රු 90 කින් ඉහල දැමුවේ නම් දේශිය කිරි ගොවින් ලබාදෙන දියර කිරි ලිටරයක මිල රු 20 කින් ඉහල දමන ලෙස... Read more
බැංකු පොලී අනුපාතවල වෙනසක් නොවන බව මහ බැංකුව කියයිcolombotoday14 October 2021 by colombotoday14 October 20210 ශ්‍රී ලංකා මහ බැංකුව සිය බැංකු පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් අගෝස්තු මාසයේ දී සිය... Read more
12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1257 කින් ඉහළට.colombotoday10 October 2021 by colombotoday10 October 20210 අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1257 කින් ඉහළ දමන බව ලිට්‍රෝ සමාගම දැනුම් දෙයි. ඒ අනුව එහි නව මිල... Read more
ආනයනික කිරිපිටි මිලට සමගාමීව දේශීය කිරිපිටි මිළත් ඉහළටcolombotoday10 October 2021 by colombotoday10 October 20210 ආනයනික කිරිපිටි මිලට සමගාමීව දේශීය වශයෙන් නිෂ්පාදනය කරන කිරිපිටි මිළද ඉහළ දැමීමට සිදුවන බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන , කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය... Read more
ගැස් අලෙවි වෙලදසැල් වසා දමයි – තිරිගු පිටි තොග නිකුත් කිරිම එජන්තවරුන් සිමා කරයිcolombotoday10 October 2021 by colombotoday10 October 20210 ගැස් සහ තිරිගු පිටි මිල (11) දින සිට වැඩි කරන බවට ලද තොරතුරක් මත හැටන් ඇතුළු කදුකරයේ ප්‍රධාන නගර කිහිපයකම ගැස් අලෙවි නියෝජිතයන් සිය වෙලදසැල්... Read more
කොළඹ කොටස් වෙළෙඳපොළ ඓතිහාසික කඩඉමක් පසුකරයිcolombotoday4 October 2021 by colombotoday4 October 20210 අද (04) දිනය නිමාවන විට කොළඹ කොටස් වෙළෙඳපොළෙහි “සියලු කොටස් මිල දර්ශකය” ඒකක 9,500 සීමාව ඉක්මවා තිබුණි. දිනය නිමා වනවිට එය සටහන් වූයේ 9,542.33ක් ලෙසය.... Read more
ලොව විශාලතම නැව හෙට කොළඹ වරායට සේන්දු වෙයිcolombotoday4 October 2021 by colombotoday4 October 20210 ලොව විශාලතම බහාලුම් ප්‍රවාහන නෞකාව වන “Ever Ace” හෙට (05) දිනයේ දී කොළඹ වරායට සේන්දු වීමට නියමිතය. Evergreen සමාගමට අයත් මෙම Ever Ace නෞකාව TEU... Read more
කඩේ මිලට වඩා මිල වැඩියි. – Pick Me සහ Uber කරන කූට වැඩේcolombotoday29 September 2021 by colombotoday29 September 20210 ලෝක් ඩවුන් කාල සීමාවේ අපනශාලවලින් කෑම ඇනවුම් කිරීමට පාරිභෝගිකයා විශාල වශයෙන් පෙලෙබී තිබෙන බවත් Pick Me සහ Uber ආයතන ඒ සඳහා මුලිකත්වය ගෙන කටයුතු කිරීමේදී... Read more
සංචාරක කර්මාන්තය ප්‍රකෘතිමත් වනතුරු වාහන ආනයනයට ඉඩක් නෑcolombotoday26 September 2021 by colombotoday26 September 20210 වාහන ආනයනයට නැවත අවසර ලබාදීම සම්බන්ධයෙන් ලබන දෙසැම්බර් මාසයේදී තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය. විදේශ විනිමය රැකගත... Read more