ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළටcolombotoday27 November 2021 by colombotoday27 November 20210 වසංගතයේ අවදානම ඉහළ යාම නිසා ලෝක වෙළඳපොළේ රන් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ඒ අනුව රන් අවුන්සයක මිල ඊයේ දිනයේදී ඇමරිකානු ඩොලර් විස්සකින්... Read more
ප්‍රතිපත්ති පොලී අනුපාත වෙනස් නොවෙයි – මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කරයිcolombotoday25 November 2021 by colombotoday25 November 20210 ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය... Read more
නත්තලට සරිලන එලවළු සැපයුමක් ලබා දෙන්න බෑ – නුවරඑලියේ එලවළු ගොවින් කියයිcolombotoday19 November 2021 by colombotoday19 November 20210 එළඹෙන නත්තල් උත්සව සමයේ වෙලදපොලේ ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් වෙලදපොලට ලබාදිමට නොහැකි විම හමුවේ නත්තල් සමයේ එලවළු මිල දැනට පවතින මිලට වඩා අධික ලෙස ඉහල... Read more
කොටස් වෙළෙඳපොළෙන් වාර්තාවක්colombotoday16 November 2021 by colombotoday16 November 20210 කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද (16)දින නව වාර්තාවක් තැබීය. අද දින එම දර්ශකය ඒකක 11,000 ඉක්මවා යෑමට සමත් විය. ඒ අනුව දිනය... Read more
අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරය ඩොලර් බිලියන 5.5 ඉක්මවයිcolombotoday23 October 2021 by colombotoday23 October 20210 මේ වසරේ (2021) පළමු මාස අටේදී වෙළෙඳ හිඟය (අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරය) ඇමරිකානු ඩොලර් බිලියන 5.5 ද ඉක්මවා ගොස් තිබේ. මේ අනුව... Read more
අයි.ඕ.සී තෙල් මිල ඉහළටcolombotoday21 October 2021 by colombotoday21 October 20210 ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් පහකින් වැඩි කිරීමට තීරණය කළ බව අයි.ඕ.සී සමාගම පවසයි.... Read more
කොටස් වෙළෙඳපොළ වාර්තාවක් අලුත් කරයිcolombotoday21 October 2021 by colombotoday21 October 20210 කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය අද (21) දින ඒකක 9,800 සීමාව ඉක්මවා ගියේය. දිනය නිමා වනවිට එය සටහන් වූයේ 9,881.50ක්... Read more
කිරිපිටි පැකට් වල මිල වැඩි කළා සේම දියර කිරි ලිටරයක මිලත් රු 20 කින් ඉහල දමන ලෙස කිරි ගොවියන් ඉල්ලයි.colombotoday17 October 2021 by colombotoday17 October 20210 දේශිය නිෂ්පාදිත කිරිපිටි පැකට්ටුවක මිල රු 90 කින් ඉහල දැමුවේ නම් දේශිය කිරි ගොවින් ලබාදෙන දියර කිරි ලිටරයක මිල රු 20 කින් ඉහල දමන ලෙස... Read more
බැංකු පොලී අනුපාතවල වෙනසක් නොවන බව මහ බැංකුව කියයිcolombotoday14 October 2021 by colombotoday14 October 20210 ශ්‍රී ලංකා මහ බැංකුව සිය බැංකු පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් අගෝස්තු මාසයේ දී සිය... Read more
12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1257 කින් ඉහළට.colombotoday10 October 2021 by colombotoday10 October 20210 අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1257 කින් ඉහළ දමන බව ලිට්‍රෝ සමාගම දැනුම් දෙයි. ඒ අනුව එහි නව මිල... Read more