පිරිත් පැනට ගරහා භූමිදානය ඉල්ලීම..! ජනවරමට කෙළ ගසන අලි සබ්රි සහ සමාගම..!! මළ සිරුරු පසුපස එන අන්තවාදී පෙරහැර ගැන දේශපාලන විවරණය.
කොවිඞ් ආසාදිත මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානය පිළිබඳ අද නැවතත් ආන්දෝලනාත්මක සංවාදයක් ඇති වී තිබේ. මෙය මූලික වශයෙන් ආගමික ඉල්ලීමකි. ඒ ඉල්ලීම වෙනුවෙන් පෙනී සිටින...