සජිත්ට 65%ක ඡන්දයක් ගැනීම අමාරු වැඩක්… පාක්ෂිකයන්ට යුතුකම් ඉටු කිරීමට අපට බැරිවුණා – රවී
ලක්ෂ 160ක ඡන්ද ප්‍රමාණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සියයට 65ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීම පහසු කාර්යයක් නොවන බව අමාත්‍ය රවි කරුණානායක පවසයි. කොටුව, ගුණසිංහපුර...