Colombo Today Local News ලියාපදිංචි නොකල පිළිකා බෙහෙත් රටතුළ. – බළධාරීන් නිහඩයි!colombotoday28 June 202328 June 2023 by colombotoday28 June 202328 June 20230 ෙඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකල පිළිකා රෝගීන් සදහා භාවිතා කරන ෙඖෂධ අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ... Read more
Colombo Today Local Newsfeatured ඇමති ජිවන් තොණ්ඩමන්ගෙන් පොලීසියට තර්ජන – බගවන්තලාවේදී යකා නටයි.colombotoday26 June 202326 June 2023 by colombotoday26 June 202326 June 20230 බගවන්තලාව පොලිසිය විසින් සැකපිට තරුණයෙකු අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට උරණ වු ජල සම්පාදන අමාත්‍ය... Read more
Colombo Today Local News ඡන්දය දෙනවනම් බදු ගෙවන්න. 18ට වැඩි සියලු දෙනා බදු ලිපිගොනුවක් විවෘත කිරීම අනිවාර්යයි. – ඇමති සුරේන් රාඝවන් කියයිcolombotoday19 June 202319 June 2023 by colombotoday19 June 202319 June 20230 වයස අවුරුදු 18 ට වැඩි සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට බදු ලිපිගොනු විවෘත කිරීම අනිවාර්ය කළ යුතු බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පැවසු බව... Read more
Colombo Today Sports News ඉන්දියාව පකිස්ථානයට යන්න බෑ කියයි. l ප්‍රථමවරට ආසියානු කුසලානය හයිබ්‍රිඩ් ක්‍රමයට. තරඟ 9ක් ශ්‍රී ලංකාවේදීcolombotoday16 June 202316 June 2023 by colombotoday16 June 202316 June 20230 2023 ආසියානු කුසලානය පැවැත්වෙන දින සහ ස්ථාන මේ වන විට නිල වශයෙන් තහවුරු කර ඇති අතර, තරඟාවලිය අගෝස්තු 31 සිට සැප්තැම්බර් 17 දක්වා පකිස්ථානයේ දී... Read more
Colombo Today Local Newsfeatured ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍යවරු ගිනස් පොතට l ලොව විශාලතම වකුගඩු ගල ඉවත් කරයි.colombotoday16 June 202316 June 2023 by colombotoday16 June 202316 June 20230 ලොව විශාලතම සහ බරම වකුගඩු ගල, ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීම මගින් ගිනස් ලෝක වාර්තා අතරට එක්වීමට යුද හමුදා වෛද්‍යවරු සමත්වි ඇති අතර මෙම ශල්‍යකර්මය පසුගිය... Read more
Colombo Today Local News “මගෙන් රටට” සංජය මහවත්තට එරෙහිව NSBM මානව සම්පත් කලමණාකාරිනිය පොලීසී යයිcolombotoday4 May 20234 May 2023 by colombotoday4 May 20234 May 20230 පසුගියදා “මගෙන් රටට” සංවිධානය මාධ්‍ය හමුවක් පවත්වමින් NSBM උපකුලපතිවරයා සම්බන්ධ යැයි පැවසෙන වංචා දූෂණ පිළිබඳව හෙළිදරව් කරන ලදි. ටෙන්ඩර් අක්‍රමිකතා, ආයතනයේ සේවකයන් සහ දේපළ උපකුලපතිවරයා... Read more
Colombo Today Local Newsfeatured පක්ෂය කරගෙන ඉන්න කියා, බැසිල්ව අමාත්‍යධූරයෙන් ඉවත්කළා. – ගෝඨාභය කී දේවල් පොහොට්ටුව හෙළිකරයිcolombotoday11 April 202311 April 2023 by colombotoday11 April 202311 April 20230 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා දැරූ මුදල් අමාත්‍යධූරයෙන් ඔහුව ඉවත් කර පක්ෂය කරගෙන ඉන්න යැයි හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසූ... Read more
Colombo Today Local News අභාවයට යන රමණීය පිං බිම – ගලෙන්බිදුනුවැව වේරගල පුරාණ විහාරයcolombotoday6 February 20236 February 2023 by colombotoday6 February 20236 February 20230 විශාල ගල්තලාවක් මත පිහිටා ඇති ගලෙන්බිදුනුවැව මෙගොඩවැව පලුගොල්ලගම වේරගල පුරාණ විහාරස්ථානය මේ වනවිට අභාවයට යමින් පවතියි. අක්කර තුනක් පමන විශාල ගල් පරවතයක් මත වේරගල පුරාන... Read more
Colombo Today Local Newsextremism & terrorism activitiesfeatured අන්තවාදී ඉගැන්වීම් තිබූ ඉස්ලාම් පෙළපොත් නැවත මුද්‍රණයට. – ඇමති සුසිල්ගෙන් Colombo Today වෙත ප්‍රහාරයක්.colombotoday17 November 202217 November 2022 by colombotoday17 November 202217 November 20220 ඉස්ලාම් පෙළපොත් නැවත මුද්‍රණය කර බෙදාහැරීම පිළිබඳව Colombo Today අප විසින් පළකරන ලද පුවත පිළිබඳව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත Colombo Today වෙත තග දමමින් අද... Read more
Colombo Today Local Newsextremism & terrorism activitiesfeatured අන්තවාදී ඉගැන්වීම් තිබියදී ඉස්ලාම් පෙළපොත් මුද්‍රණයට ඇමති සුසිල්ගෙන් නියෝග.colombotoday15 November 202215 November 2022 by colombotoday15 November 202215 November 20220 ඉස්ලාම් පාසල් පෙළපොත් තුල අන්තවාදී ඉගැන්වීම් අන්තර්ගත වී ඇති බවට පසුගිය කාලයේදී අනාවරණ රැසක් සිදුවිය. එබැවින් ඉස්ලාම් පාසල් පෙළපොත් මුද්‍රණය කිරීම තාවකාලිකව නතර කරන ලද... Read more