Author : Admin

Colombo Today Local News

පොලොන්නරුවේ නිධන් හෑරු 4ක් අල්ලයි

Admin
පොලොන්නරුව තඹාල පුලස්තිගම නිවසක පිටුපස නිධන් හාරමින් සිටි සිව්දෙනකු,නිධන් හෑරීමට යොදාගත් උපකරණ රැසක් ද සමග අද(12) උදෑසන අත්අඩංගුවට ගත් බව අරලගංවිල විශේෂ කාර්ය බළකාය සඳහන්...
Colombo Today Local News

2023 අයවැය ධනාත්මකයි ඉදිරියේදී සහන ලැබේවි – මහින්ද රාජපක්ෂ

Admin
2023 අයවැය ධනාත්මක අයවැයක් බැවින් ජනතාවට ඉදිරියේදී සහන ලැබෙනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය. ඒ අනුරාධපුර පුදබිමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි....
Colombo Today Local News

අදත් වායූ දුෂණ මට්ටම් අගය 100 ඉක්මවයි

Admin
අද (12) දිනයේදීත් ප්‍රදේශ කිහිපයක වායූ දුෂණ මට්ටම් අගය 100 ඉක්මවා ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ඒ අනුව කෑගල්ල ප්‍රදේශයේ වායූ දූෂණ...
Colombo Today Local News

සනත් නිශාන්ත උපරිමාධිකරණට

Admin
අධිකරණයට අපහස කිරීමේ චෝදනාවලට මුහුණදීම සඳහා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ සිටී. සනත් නිශාන්ත මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබෙන පැමිණිලි...
Colombo Today Local News

වසන්ත මුදලිගේ අධිකරණයට රැගෙන එයි

Admin
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ. නඩු...
Colombo Today Local News

අයිස් ගහන පාර්ලිමේන්තු පොලිසියේ කොස්තාපල් ගෙවල් කොල්ලකලා

Admin
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ලෙස ගොස් මත්ද්‍රව්‍ය සොයන මුවාවෙන් වැල්ලම්පිටියේ මීතොටමුල්ල නිවසක් කොල්ලකෑ පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ...
Colombo Today Local News

මාලිගාවත්තේ පැය දෙකක මෙහෙයුමකින් 25ක් අත්අඩංගුවේ

Admin
මාලිගාවත්ත පොලිසියේ මූලිකත්වයෙන් මරදාන,දෙමටගොඩ,මාලිගාවත්ත, ග්‍රෑන්ඩ්පාස් යන පොලිස් වසම් ආවරණය වන පරිදි සිදු කළ හදිසි මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 25 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන්...
Colombo Today Local News

‘මැන්ඩවුස්’ සුළි කුණාටුව නිවාස 5640ක් හානි කරයි – තුනක් බිලි ගනී

Admin
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘මැන්ඩවුස්’ සුළි කුණාටුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 16කට බලපෑම් එල්ල වූ අතර තද සුළං සහ ගස් කඩා වැටීම් හේතුවෙන් නිවාස...
Colombo Today Local News

ප්‍රංශය මත් කරන්න ලංකාවෙන් තල් රා

Admin
මෙරටින් තල් රා බෝතල් 25,000ක් අඩංගු බහාලුමක් ප්‍රංශයට අපනයනය කර ඇති බව තල් සංවර්ධන මණ්ඩලය පවසයි. එම අපනයනයෙන් ඩොලර් 45,000ක පමණ මුදලක් උපයා ගැනීමට හැකිවුණු...
Colombo Today Local News

වසර තුනට පුරාවස්තු 777ක් අතුරුදන්

Admin
ඉතා වටිනා පුරාවස්තු 777 ක් පසුගිය වසර තුනේදී (2021 – 2019) සොරකම් කර හෝ විනාශ කර හෝ ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම...