Colombo Today Local News

මිනිස්සු ඉල්ලන්නේ ඥානසාර හාමුදුරුවෝ. | රතන හිමි බෞද්ධයා නැතිකරන කුමන්ත්‍රණයක.

මිනිස්සු ඉල්ලන්නේ ඥානසාර හාමුදුරුවෝ බවත් රතන හිමි බෞද්ධයා නැතිකරන කුමන්ත්‍රණයක යෙදී සිටින බවත් අද(13) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කර සිටිනවා.

තමන් කවුද යන්න රතන හිමි හොදින්ම දන්නා බව පැවසු සභාපතිවරයා පොරෝගම සඳහම් සෙවනේ ඇතුළු රතන හාමුදුරුවන්ගේ පැටිකිරිය ඉදිරියේදී එළිකරන බවත් ඊට පෙර ඉල්ලා අස්වී රටේ බෞද්ධයාගේ බලාපොරොත්තුව වන ඥානසාර හිමියන්ට අවස්ථාව ලබා දෙන ලෙසත් වැඩිදුරටත් සඳහන් කරන ලදි.

Related posts

පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සමාජිකයින් හෙට ජනපති හමුවෙයි

Admin

ගෝඨාභයට නඩු දාන්න බැරි එවුන් මෙහේ ඉඳලා වැඩක් නැහැ – ඇවන්ගාඩ් සිද්ධියට කෙසේ හෝ ගෝඨාභයට නඩු පවරන්න කියා දිල්රුක්ෂි බලපෑම් කළා

colombotoday

නව අධිකරණ ශාලා 100ක් ඉදි කිරීමට සැලසුම්

colombotoday

ඊලෝන් මස්ක් පසුකල ජෙෆ් බේසොස්

Admin

බස්නාහිර පළාත තුල කොරෝනා තත්වයේ යම් පාලනයක්

colombotoday

ගෝඨා මහින්ද මෛත්‍රී හදිසි සාකච්ඡාවක්‌

colombotoday