Colombo Today Local News

ඇමති අර්ජුනත් හිට්ලර් පාලනයක් ඉල්ලයි

ක්‍රිකට් පරිපාලනය සඳහා (හිට්ලර්) කෙනකු රටට අවශ්‍ය බවත් දේශපාලනයට හිට්ලර්ලා අවශ්‍ය නොවන බවත් ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා දේශයට පැවසීය.

සූදු කාරයන් ක්‍රිකට් ක්‍රීඩාවට ළංවීම නිසා ක්‍රිකට් විනාශ වුණු අතර එයට සම්පූර්ණයෙන් වගකිවයුත්තේ හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා බවද හෙතෙම සඳහන් කළේය.

තමන් හරිදේ හරි කීමට බයක් නොමැති බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ ක්‍රීඩා ඇමැතිව සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කිසිදු විටෙක සූදුකාරයන්ට ක්‍රිකට් ක්‍රීඩාවට ළංවීමට ඉඩ නොදුන් බවත් අමාත්‍යවරයා කීය. මේ නිසා එම කාලයේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ මට්ටමක තිබූ බවද ඔහු පැවසීය.

Related posts

පාසල් අවට අහිතකර දේ ඉවත් කරන්න වැඩබලන පොලිස්පතිගෙන් නියෝග

Admin

බන්ධුල ගුණවර්ධනත් ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි !

colombotoday

ලංකාව ISIS මධ්‍යස්ථානයක්.. ඇමරිකාව අනතුරු අගවයි ! මුස්ලිම් සංක්‍රමණික තහනමකට උපදෙස්

colombotoday

ශබ්ද විකාශනයෙන් පිරිත් දැම්මයි, උඩුවේ හිමි දුටු තැන අල්ලන්න වරෙන්තු

colombotoday

අයි.එම්.එෆ්. රාජ්‍ය සේවකයන් අඩු කරන්න කියනවා

Admin

ගුවන්තොටුපොළක් හැදුව නැව් ආවේ නෑ… රාජපක්ෂලා යුද්ධෙනුත් ගැහුවා…

colombotoday