Colombo Today Local News

ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට එකග වැන්නැයි අල් හුසේන් ශ්‍රී ලංකා රජයට දන්වයි

යුද අපරාධ සම්බන්ධ ජාත්‍යන්තර යුක්ති විනිශ්චය ක්‍රියාදාමයට ඇතුලත් වීම සඳහා එකඟතාව පල කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.

විදේශ අමාත්‍යවරයාට ලියන ලිපියක් මගින් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් වරයා ඉල්ලා ඇත්තේ ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය පිළිගන්නා ලෙසයි.

ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයේ පාර්ශවකරුවකු වීමට අවශ්‍ය රෝම ප්‍රඥප්තිය අපරානුමත කරන්නැයි මහ කොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන් විසින් ලියන ලද ලිපියේ සඳහන් වෙයි.

එම ප්‍රඥප්තිය දේශීය වශයෙන් පිළිගන්නා රටවල් යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයේ පවරනු ලබන නඩු විභාග වල අනිවාර්ය පාර්ශවකරුවන් වෙයි.

Related posts

තෙල් සංස්ථා සේවකයෝ 3ක් ත්‍රිකුණාමලයේදී ඉන්දීය සමාගමෙන් අල්ලා සිරකරයි

colombotoday

මේ වසරේ ආපදා වලින් ලක්ෂ 25ක් අනාථයි.. ලක්ෂ 3කට කන්න නෑ..

colombotoday

ජනපති සහ නේපාල අගමැති අතර නිල හමුවක්

Admin

රන්ජන්ගේ මන්ත්‍රී ධුරයට මොනවා වෙයිද? නියෝගය අද.

colombotoday

කිරිඇල්ල විශ්‍රාම යයි?

Admin

සජිත්ගේ 1326 කෙටි දුරකථන අංකය ගැන පැමිණිලි කල රංජිත් විතානගේට තර්ජන

colombotoday