Colombo Today Local News

සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ තොරතුරු පැතිරවූ තරුණයෙක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් පැතිර වු ගම්පොළ, කහටපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බුද්ධි අංශවලින් ලද තොරතුරක් මත සිදුකළ වැඩිදුර විමර්ශනවල දී 19 හැවිරිදි එම තරුණයා අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මෙහිදී අදාළ තරුණයාගේ ජංගම දුරකථනය ද පොලිස් භාරයට ගෙන තිබේ.

ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ගිනි අවි සමග මධුෂ්ගේ තවත් ගොලයෙක් අත්අඩංගුවට

colombotoday

විශ්ව බුද්ධි යළි වැඩ අල්ලයි

Admin

ඉල්ලීම් 14 ක් මුල් කරගනිමින්, සෞඛ්‍ය වෘත්තිය සමිති 10ක් වර්ජනයේ

colombotoday

බෑයක මිලට සතොස හරහා පොල් ගෙඩියක්ම වෙලදපලට

Admin

සිංගප්පුරු ශ්‍රී ලංකා ගිවිසුම තාවකාලිකව නතර කෙරේ

colombotoday

අද ප්‍රහාරයන්ගෙන් මියගිය විදේශිකයන්ගේ මළසිරුරු 29ක් ජාතික රෝහලේ

colombotoday