Colombo Today Local News

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ ඉල්ලා අස්වෙයි

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ අනුෂ්ක ගුණසිංහ මහතා අද එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

පෞද්ගලික හේතූන් මත ඔහු එම ධූරයෙන් ඉල්ලා අස්වූ බව අනුෂ්ක ගුණසිංහ මහතා එසැණ සමග පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජාතික ව්‍යවසායක සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස පත් කල ගුණසිංහ මහතා වසර 1 1/2 කට ආසන්න කාලයක් එම ධූරයේ කටයුතු කළේය.

සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අනුෂ්ක ගුණසිංහ මහතා කියා සිටියේය

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය අනුව යමින් දේශීය ව්‍යවසායකයින් පිරිසක් බිහිකිරීමේ අරමුණින් එම භාරධූර වගකීම තමාට පැවරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමන්ට සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට ගෞරවනීය ස්තූතිය පුද කරන බවය.

Related posts

පාස්කු ප්‍රහාරයේදී පුපුරා ගියේ දරුණු අන්තවාදයයි. | කාදිනල්ගෙන් යලිත් යු-ටර්න් එකක්.

colombotoday

පහේ හපනුන් ජනප්‍රිය පාසල්වලට තෝරාගන්නා කඩයිම් ලකුණු මෙන්න

colombotoday

මහින්දානන්දගේ පාවාදීමේ චෝදනාවට සාක්ෂි නැතිනම් ජනතාව ඔහු ප්‍රතික්ෂේප කරන්නැයි මාලිංග කියයි

colombotoday

පාතාල බිය අධිකරණයටත් දැනෙයි.. රට පුරා සියලු අධිකරණවල ආරක්ෂාව තර කරයි

colombotoday

මිලියන 26කට අධික කේරළ ගංජා තොගයක් මන්නාරමදී වටලයි

colombotoday

රෝගී ගවයින් එන්නත්කරණය අරඹයි..

Admin