World

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය ආශ්‍රිතව රිච්ටර් මාපාංක 6.4ක භූ චලනයක්

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය(Assam Earthquake) ආශ්‍රිතව රිච්ටර් මාපාංක 6.4ක භූ චලනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම භූ චලනය හේතුවෙන් ගොඩනැගිලි රැසකටද හානි සිදුව ඇති බව සඳහන් වේ.

එරට භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, උදෑසන 7:51ට ඇසෑම්හි සොනිත්පූර්හිදී මෙම භූ කම්පනය සිදුව ඇති බවයි.

Related posts

ඉන්දීය ගුවන් හමුදා ප්‍රහාරක යානයක් කඩා වැටෙයි

Admin

ඊයේ ලොව වැඩිම කොරෝනා මරණ ඉන්දියාවෙන්

colombotoday

චීනයේ විශාලතම මුස්ලිම් පල්ලි වලින් අරාබි අංග ඉවත් කරයි.

colombotoday

වසර දෙකකට පසු සංචාරකයින්ට ඔස්ට්‍රේලියාවට එන්න අවසර

colombotoday

ඇෆ්ගනිස්ථානය තුල විදේශ මුදල් භාවිතය තලේබාන් සංවිධානය තහනම් කරයි

colombotoday

ලිබියාවේ ගැටුම්වලින් පුද්ගලයන් 55ක් මරුට

Admin