Colombo Today Local News

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි හරීන් ශ්‍රේෂ්ඨාධිකරණයට

අප්‍රේල් 21 පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් තමා එලෙස අත්අඩංගුවට ගැනීම වලක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද (27) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

Related posts

රනිල්ගේ ඉත්තෙක් වුන මානප්පෙරුම

Admin

අවසරයකින් තොර විදුලිය කප්පාදුවට එරෙහිව PUCSL නීතිමය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

colombotoday

මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 581 ක් දක්වා ඉහළට

colombotoday

ආබාධිත රණවිරුවන්ගේ ගැටළු විසදීමට ජනපති පොරොන්දුවෙයි… උපවාසය අවසන් !

colombotoday

5000 හොර නෝට්ටුවක් සමග හමුදා සෙබළා අත්අඩංගුවට

Admin

සැරයන්ට පහරදුන් කසිප්පු ජාවාරම්කරුවෙක් අත්අඩංගුවේ

Admin