Colombo Today Local News

යුරෝපා,ප්‍රංශ, ජර්මන් හා රොමේනියා තානාපතිවරුන් හා විපක්ෂ නායක අතර විශේෂ සාකච්ඡාවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යුරෝපා සංගමය ඇතුළු යුරෝපා සංගම් රටවල් කිහිපයක තානාපතිවරුන් විපක්ෂනායක කාර්යාලයේදී හමුවී තිබේ.

යුරෝපා කොමිස , ප්‍රංශය, ජර්මනිය හා රොමේනියාව ඇතුළු රටවල තානාපතිවරුන් එලෙස විපක්ෂනායකවරයා හමුවීමට පැමිණ තිබේ.

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් විකුණයි

colombotoday

මරාගෙන මැරෙන ප්‍රහාර 20ක් සහරාන්ගේ කණ්ඩායම සැලසුම් කරලා – පාස්කු කොමිසමේදී හෙළිවේ

colombotoday

අටුළුගම හුදෙකලා කරයි

colombotoday

හෙට ග්‍රාම නිලධාරීන් ලෙඩ වෙයි

colombotoday

ජලාශ 05 ක වාන් දොරටු අරී

colombotoday

දිවයින පුරා ඇති වූ ගැටුම්වලින් 219කට තුවාල

colombotoday