Colombo Today Local News

හරීන් අත්අඩංගුවට ගත්තොත් හිරේ යන්න සජිත් සූදානම්

හරීන් කතා කළේ සත්‍ය වෙනුවෙන් බවත් ඇත්ත කතා කළ එතුමාව අත්අඩංගුවට ගන්නවානම් විපක්ෂ නායකයා ලෙස තමාවත්, සත්‍ය වෙනුවෙන් පෙනී සිටින සමගි ජන බලවේගයේ සියලු මන්ත්‍රීවරුත් අත්අඩංගුවට ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ අද (23)දින පෙරවරුවේ රෝහල් ගතව සිටින හරීන් ප්‍රනාන්දු මහතා බැලීමට නවලෝක රෝහල වෙත ගිය අවස්ථාවේදී යි.

රටේ සිදුවූ මහා ඛේදවාචකයක් පිළිබඳව හරීන් ප්‍රනාන්දු මහතා රටට සත්‍ය හෙලිදරව් කළ බවත් එවන් සත්‍යවාදී නායකයෙක් වෙනුවෙන් මුලු පක්ෂයමත්, සමස්ත රටේ ජනතාවත් පෙනී සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

ලංකාවේ ආයෝජනයට ආ ජොජ් සොරොස්ට චීනයෙන් අනතුරු ඇඟවීමක් !

colombotoday

දෙමව්පියෝ බොරු කළොත් දරුවා පාසලෙන් ඉවතට

colombotoday

විදුලි බිල අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිසම සූදානම්

Admin

දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්

Admin

රෙජිනෝල්ඩ් විග්නේශ්වරන් සමග එක්වී ජාතික ගීය දෙමළෙන් ගයා වැඩ අල්ලයි

colombotoday

මහනුවර ප්‍රචන්ඩ ක්‍රියා වළකන්න අපේ ආණ්ඩුව අසමත් වුණා – රෝසි කම්පා වෙයි

colombotoday