Colombo Today Local News

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනතට එරෙහි පෙත්සම් සලකා බැලීම අදත්

ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව රැසක් ඉදිරිපත් කර ඇති විශේෂ පෙත්සම් වැඩිදුර සලකා බැලීම අද සිව්වැනි දිනටත් පෙරවරු 9.30 ට ආරම්භ වේ.

පෙත්සම් සලකා බැලෙන්නේ, අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදීය.

මේ අතර කොළඹ වරාය නගර ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතයින් මෙන්ම විවිධ පාර්ශව අදහස් පළ කර තිබේ.

Related posts

අයි.එම්.එෆ්. වෙනස් කලොත් ආර්ථිකය කඩා වැටෙනවා

Admin

පසුගිය මහ මැතිවරණයේදී නීතිඥ ලක්ෂ්මන් වසන්තට සහය නොදැක් වූ මාතලේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

colombotoday

මල් පොහොට්ටුවේ පළමු සාමාජිකත්වය බැසිල්ට

colombotoday

ආණ්ඩුවට ඉල්ලා අස්වන්නැයි බල කරමින් සිල් මෑණියෝ උපවාසයේ

colombotoday

යාපනයේ බෝම්බ පිපිරීමක්

Admin

තිස්ස අත්තනායක අලුත් පිම්මකට සැරසෙයි !

colombotoday