Colombo Today Local News

වරාය නගරය පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට යටත් කළ යුතුයි – ලක්ෂ්මන් කිරිඇල්ල

වරාය නගරය පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට යටත් කළ යුතුයැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

වසරකට වරක් කෝප් සහ කෝපා කාරක සභා වලට වරාය නගරයේ ගිණුම් ඉදිරිපත් කළ යුතු බවට වගන්තියක් ගෙන එන්නැයි ඉල්ලා සිටින බවද කිරිඇල්ල මහතා කීය.

“මෙය මුදල් විශුද්ධිකරණයට මධ්‍යස්ථානයක් ඇති කිරීමේ යටි අරමුණින් ගෙන එන පනතක් බවට විදේශ රටවල් පවා සැක පළ කර තිබෙනවා.

අද ආණ්ඩුව චීනයට බින්න බහින්නට ඉඩ දී තිබෙනවා. කලාපිය බලවතා වන ඉන්දියාව තරහ කරගෙන කිසිවක් කරන්නට බැහැ.”යනුවෙන්ද කිරිඇල්ල මහතා කීය.

Related posts

SAITM තීන්දුව පිලිගන්න වෙනවා.. දැන් ඉතින් කරන්න දෙයක් නෑ

colombotoday

වෙසක් දින අගමැති කාර්යාලය තුලදී අනුරාධපුර යුගයට අයත් බුදු පිළිම වහන්සේ නමකට හානි

colombotoday

දුම්රිය එන්ජින් 20ක් ධාවනයෙන් ඉවතට

colombotoday

මහින්දට වඩා මට විවිධ විෂයන් ගැන ඉතා ගැඹුරු දැනුමක් තිබෙනවා.. මා සමග මහින්ද සසදන්න එපා..- සජිත්

colombotoday

ආරච්චිකට්ටුවේ දී ත්‍රිරෝදයක් දුම්රියක ගැටී පුද්ගලයෙ මරුට

Admin

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින තරගය අද

Admin