Colombo Today Local News

අකුණුසැර වැදී ගොවීන් තිදෙනෙක් මිය යයි

මුලතිව් තන්නිමුරුක්කු ප්‍රදේශයේ වෙල්යායකදී අකුණු සැර වැදී ගොවියන් තිදෙනකු මරුමුවට පත්ව ඇතැයි මුලතිව් පොලිසිය කියයි.

කුමුළුමුලේ පදංචි 35, 34 සහ 46 යන වයස්වල පසුවන්නන් බව ද පොලිසිය කියයි.

එකම කුඹුරක වැඩ කරමින් සිටියදී මෙම තිදෙනාට අකුණු සැර වැදී ඇතැයි ද වාර්තා වෙයි.

Related posts

දමිළ දේශපාලන සිරකරුවන් 46ක් නිදහස් කරන්න වැඩ පිළිවලක්

colombotoday

නිරෝධායන මධ්‍යස්ථානයෙන් භාණ්ඩ සොරකම් කළ කොවිඩ් රෝගීන් සිව්දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

කොරෝනා ආසාදිතයින් ගණන 1085 ක් දක්වා ඉහළට

colombotoday

2021 අයවැය අද පාර්ලිමේන්තුවට

colombotoday

රට හැදුවා.. දැන් තියන්නේ ගම හදන්න.. ගමත් මට දෙන්න – අගමැති රනිල්

colombotoday

ධම්මිකගේ කොවිඩ් ඔසුවට ආයුර්වේද අනුමැතිය

colombotoday