Colombo Today Local News

ආච්චිගේ යට සායෙන් මතු වුණු හෙරොයින්

හෙරොයින් මත් කුඩු පැකට් විසිහතක් යට සායේ සගවාගෙන ගිය ආච්චි අම්මකු බටපොළ දෙල්ගහබැද්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බටපොළ පොලීසිය කියයි.

ආච්චි අම්මාගේ මුණුපුරාත් මත් කුඩු ළඟ තබා ගැනීමේ චෝදනාව මත රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින බවද පොලීසිය පවසයි.

සැකකාර ආච්චි අම්මාට මත් කුඩු සපයනුයේ ඇයගේ දියණිය බව අනාවරණයවූ බවත් මේ වනවිට ඇය ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් පොලීසිය කියයි.

Related posts

මහින්ද සීයා කෙනෙක් වෙයි !

colombotoday

මෝටර් රථ අනතුරෙන් ඌව සරසවියේ කථිකාචාර්යවරුන් 5 කට තුවාල

colombotoday

“මිහින්තලේ හාමුදුරුවන්ගෙ මාසික ආදායම කීයද? ඇයි ලයිට් කපන්න වුණේ”

Admin

හෙට සිට විදුලිය කැපෙන වේලාව වැඩි වෙයි

Admin

රාජ්‍ය නිළධාරී වාහන බලපත්‍ර මිල සීමාව ඉවතට.. විකිණීමටත් අවසර !

colombotoday

ගෙයින් ගෙට ගොස් වෛරසය පතුරුවන තබ්ලික් ජමාත් – ආරක්ෂක අංශ, රජය නොදන්නා තිත්ත ඇත්ත.

colombotoday