Colombo Today Local News

තත්ත්ව සහතිකය ලැබෙන තෙක් ආනයනික භාණ්ඩ මුදා හැරීම අත්හිටුවයි

ඇෆ්ලටොක්සීන් පිළිකා කාරකය බහුලව අඩංගු විය හැකි බවට පිළිගැනෙන පොල්තෙල් සහ වියලි මිරිස් තත්ත්ව සහතිකය ලැබෙන තෙක් ආනයනික සමාගම්වලට මුදා හැරීම අත්හිටුවූ බව රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මේබව රේගු අධ්‍යක්‍ෂ ජනරාල් විශ‍්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප‍්‍රිය මහතා අද (12)දින පෙරවරුවේ සඳහන් කර ඇත.

එසේම බොහෝ ආනයනික භාණ්ඩ රදවාගැනීමට රේගුවේ ගුදම් පහසුකම් සීමාසහිත වීම නිසා තත්ත්ව සහතිකය ලැබෙන තෙක් ආනයනකරුගේ ගබඩාවලට මුදාහරින බවත් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

තවද ‘ඇෆ්ලටොක්සීන්‘ සහිත පොල්තෙල් ප‍්‍රශ්නය හේතුවෙන් මෙම තීරණය ගත් බවද පවසයි.

Related posts

නීති විරෝධීව ආ ඔක්සිමීටර් 4200ක් කටුනායකදී අල්ලයි

colombotoday

සතොස ආනයනය කරන සහල් තොග අස්සේ සගවා කොකේන්-කුඩු තොග පිටින් ගෙන්වයි !

colombotoday

ආනයනික කිරිපිටි මිල පහළට

Admin

මීටියාගොඩදී වෙඩි තැබීමක්

Admin

“සම්පූර්ණෙන්ම වැරදියි.. අමණ ක්‍රියාවක්“ අබාධිත රණවිරු ප්‍රහාරය ගැන හිටපු සේනාධිනායකයා කියයි

colombotoday

බස්නාහිර සභාවේ මහ ගාලගෝට්ටියක්.. සෙංකෝලයත් කඩයි !

colombotoday