Colombo Today Local News

මාලිගාවත්තේ හැත්තෑවේ සීයා අයිස් කිලෝවක් එක්ක මාට්ටු

අයිස් මත්ද්‍රව්‍යය කිලෝ එකයි ග්‍රෑම් 225 ක් සමඟ පුද්ගලයකු මාලිගාවත්ත ප්‍රදේශයේ දී අද (10)දින අලුයම අත්අඩංගුවට ගෙන තිබේ

සැකකරු හැත්තෑ හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයකු බවද පොලිසිය කියයි.

කොළඹ මධ්‍යම දුෂණ මර්ධන ඒකකය විසින් සිදුකළ මෙහෙයුමකදී සැකකරු මෙම මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

රාජ්‍ය සේවකයන්ට රතු එළියක්

Admin

උතුරේ කොටි සැමරුම් පිටුපස එම්මානුවෙල් පූජකයා… ලංකාවට ගෙන්වීමට අතහිත දකුණේ ප්‍රබල ඇමතිගෙන්

colombotoday

සහල් ආනයනය වහාම අත්හිටුවන්න ජනපතිගෙන් උපදෙස්

Admin

අංගොඩ ලොක්කාගේ උකුස්සා දෙහිවල ජාතික සත්වෝද්‍යානයට භාර දෙන ලෙස නියෝග කරයි

colombotoday

මහේල ජයවර්ධන සුද්දන්ට වැඩ කිරීම ගැන කණගාටුයි.. තිලංගගෙන් දොස්මුරයක්

colombotoday

රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන්න චක්‍රලේඛයක්

Admin