Colombo Today Local News

MT නිව් ඩයමන්ඩ් නෞකාවෙන් සමුද්‍ර හානියට බිලියන 3ක වන්දියක් ඉල්ලයි

MT නිව් ඩයමන් නෞකාවේ තෙල් කාන්දුවෙන් සිදු වූ සමුද්‍ර හානියට රුපියල් බිලියන 3.423ක වන්දි ගෙවන ලෙස නීතිපතිවරයා, නෞකා සමාගමේ නීතිඥයින්ට දන්වා ඇතැයි, නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

සමෘද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති තීඥ දර්ශනි ලහදපුර මහත්මිය සඳහන් කළේ, හානී පූර්ණය සිදු නොකළ හොත් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයා සමග සාකච්ඡා කරන බවයි.

Related posts

“හම්බන්තොට චීනයට දෙන්නම වෙනවා.. නැතිනම් රුපියලට සොරි“ – සරත් අමුණුගම

colombotoday

කුපිත කරවූ පිරිස් ජොන්ස්ටන්ගේ කාර්යාලයටත් ජනතාව කඩා පනී

colombotoday

බදියුදීන්ට එරෙහිව ඒකාබද්ධයෙන් යළිත් විශ්වාසභංගයක්?

colombotoday

ඌව මහඇමති පොලිසියට බාර වෙයි

colombotoday

එජාප, ටීඑන්ඒ ඇතුළු බටහිර බලවේගවල බළල් අතක් බවට ජවිපෙ පත්වෙලා… 20 සංශෝධනය ගෙන්නේ අගමැති රනිල්ට විධායක බලය දෙන්නයි…

colombotoday

කාසියේ වාසිය බංග්ලාදේශයට

Admin