Colombo Today Local News

කැරොලයින් සහ චූලාට පොලිස් ඇප

කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගත්, ලෝක විවාහක රූ රැජිණ කැරොලයින් ජුරී සහ චූලා පද්මේන්ද්‍රන් පොලිස් ඇප මත මුදා හැර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

පසුගියදා කොළඹ දී පැවති විවාහක රූ රැජිණ තේරීමේ තරගය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අදාළව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබිණ.

Related posts

වසන්ත යාපා බණ්ඩාර CIDයට කැඳවයි

Admin

පාසල් සිසුනගේ දිවා ආහාරයට අමතර රුපියල් බිලියන 4ක්

colombotoday

නාවික හමුදාවේ දෙදෙනෙක් ගංජා සමග අත්අඩංගුවේ

colombotoday

මුලතිව්, කෝපාපිලව් ප්‍රදේශයෙන් හමුදාව ඉවත් වේ

colombotoday

මාලිමා ලයිස්තුවල පවුල් පාලනේ පිරිලා

Admin

නීතිපති නිර්දේශ තාම නෑ.. බුද්ධාගමට අපහාස කළ ‘තව්හිද් ජමාත්‘ නඩුවෙන් ෂේප් වෙන්න ඉල්ලයි !

colombotoday