ඊයේ (23) පැවැත්වුණු මාධ්‍ය සාකච්චාවකදී හිරුනිකා ප්රමචන්ද්ර මන්ත්‍රීවරියගේ ආරක්ෂකයින් විසින් තරුණයකු පැහැරගන යාම පිලිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අදහස් දැක්වුවා. “ඩිෆෙන්ඩර් රථය, පැහැරගත් ආරක්ෂකයින්, පැහැරගන ගෙනගිය කාර්යාලය ආදී සියල්ල හිරුනිකා මන්ත්‍රීතුමියගේ. ඇයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවීම යහපලනයද?”
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා