Colombo Today Local News

බම්බලපිටියේ සූදු පොළක් වටලයි – චීන ජාතිකයින් 5ක් අත්අඩංගුවට

බම්බලපිටිය ලෝරිස් පාර ප්‍රදේශයේදී නීති විරෝධී සූදු පොළක් වටලා චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, චීන ජාතික කාන්තාවක ඇතුළු චීන ජාතිකයින් 5 දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

බම්බලපිටිය සහ කොල්ලිපිටිය පොලිස් ස්ථානවල නිලධාරීන් ඒකාබද්ධව මෙම මෙහෙයුම සිදු කර තිබේ.

සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් දස ලක්ෂ 88 500 ක් හා චීන යුවාන් 2600 ක මුදලක් ද පොලිස් භාරයට ගත් බවයි.

Related posts

සංහිදියාව ගොඩනගන්න චන්ද්‍රිකා, පාසල් පෙළ පොතෙන් ඉතිහාසය කප්පාදු කරයි (Video)

colombotoday

ලංකාව සමග මිතුරුකම් එපා, කරුණානිධි මෝදි ට කියයි.

colombotoday

නෑමට ගිය සාමනේර හිමිනමක් අතුරුදන්

colombotoday

එජාපයේ මන්ත්‍රීන් 200ක් ඉවතට

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතය ගැන බ්‍රිතාන්‍යය මෙරට බලධාරීන්ගෙන් ඉල්ලීමක්

colombotoday

බස් මංතීරුවේ යතුරුපැදි සහ ත්‍රීරෝද රථ ධාවනය කරනවාට බස් සංගම් විරුද්ධ වීමේ හේතු මෙන්න

colombotoday