Colombo Today Local News

රන්ජන්ගේ මන්ත්‍රී ධුරයට මොනවා වෙයිද? නියෝගය අද.

රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් වූ නියෝගය අද(5)දින අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

රන්ජන් රාමනායක මහතා විසින් ගොනු කර තිබූ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ
විනිසුරු මායාදුන්නේ කොරයා යන මහත්වරුන් සලකා බැලීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් නියෝගය අද දින නිකුත් කිරීමට දින නියම කර තිබේ.

පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් තමාව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගැනීම වළක්වන රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා රන්ජන් රාමනායක මහතා මෙම පෙත්සම ගොනු කර තිබුණි.

Related posts

පොහොර ආනයන තහනම බල රහිත කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

උගන්ඩාවේ ධනය ලඟදිම ගේනවා කොට්ටහච්චි ලෙන්චිනාට කියයි

Admin

මුතුහෙට්ටිගමට ඇප

Admin

මැදපෙරදිග සිට පැමිණෙන ගුවන් මගීන්ට පනවා තිබු තහනම ඉවතට

colombotoday

වේරංග අද අධිකරණයට

colombotoday

බැසිල් යලිත් සටනට – ඇමතිවරුන් සමග නව රජයක් හදන්න සාකච්චා

colombotoday