Colombo Today Local News

කතක් තුවායක සඟවා බන්ධනාගරයට යවන්න හැදූ හෙරොයින්

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සැකකරුවෙකුට ලබාදීම සඳහා ගෙන එන ලද හෙරොයින් බවට සැක ග්‍රෑම් 15 ක් සහ දුම්කොළ ග්‍රෑම් 41 ක් සමග කාන්තාවක බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

අදාළ කාන්තාව ඊයේ (1)දින මෙම ද්‍රව්‍ය රැගෙන විත් ඇත්තේ, තුවායක් තුළ සූක්ෂම ලෙස සඟවා ගෙනයි.

බන්ධනාගාරය ඉදිරිපිට මුරපෙළේ බුද්ධි අංශ නිලධාරීන් කළ පරීක්ෂාවකදී අත්අඩංගුවට පත් අදාළ කාන්තාව බොරැල්ල පොලීසියට භාර දී තිබේ.

Related posts

මා පොහොට්ටු සන්ධානයේ සභාපතිවීම ජනතාව බලාපොරොත්තු වූ දෙයක් !

colombotoday

ඉරාන ජනපති මෙරට නිල සංචාරයක

Admin

ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 7ක් හඳුනාගැනේ

colombotoday

ඉන්දියාව මුස්ලිම් දික්කසාද නීතිය තහනම් කරයි

colombotoday

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනය. – ඇඟලුම්හලේ කළමනාකාරවරයෙක් ඇතුළු තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

රාජ්‍ය මූල්‍ය කළමණාකරණයට නව පනතක්

Admin