Colombo Today Local News

අලුත් අවුරුද්දට දෙන සතොස සහන මල්ලේ බඩු ලැයිස්තුව මෙන්න

අලුත් අවුරුද්ද වෙනුවෙන් සතොස අලෙවිසල් හරහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මල්ලක් සහන මිලට ලබාදීම අද සිට ක්‍රියාත්මකයි.
එම සහන මල්ලට අයත් භාණ්ඩ මෙසේයි.

  • කෑලි මිරිස් 100 g
    *නාඩු සහල් කිලෝ 1Kg
  • පරිප්පු 1Kg
    *තේ කොළ 100 g
    *සෝයාමීට් පැකට් 1යි
    *සුදු කැකුළු 1Kg
    *රතු කැකුළු 1Kg
    *ලුණු පැකට් 1යි1Kg
    *පාන් පිටි 1Kg
    *හාල්මැස්සො 250 g
    *සුදු සීනි කිලෝ 1Kg
    *මුව ආවරණ 1යි

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, වෙළඳපොළ වටිනාකම රුපියල් 1400ක් පමණ වන මෙම බඩු මල්ල රුපියල් 1000 ක සහන මුදලකට ලබා දෙන බවයි.

Related posts

බේරුවල රෝගියා ඇසුරුකළ තවත් ශ්‍රී ලාංකිකයින් 4කට කො‍‍රෝනා. රෝගීන්ගේ සංඛ්‍යාව 214 දක්වා ඉහළට

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් කප්පම් ඉල්ලූ යුද හමුදා සෙබළුන් තිදෙනෙකුට වැඩ වරදියි

colombotoday

කුණු කන්ද දුම්රියෙන් පුත්තලමට.. හමස් පෙට්ටියට ගිය, කොළඹ කුණු නසන ගෝඨාගේ සැලසුම මෙන්න

colombotoday

ෂාෆිගේ සාපයට ලක්වූ සිංහල මව්වරුන්ගෙන් පැමිණිළි ගලා එයි…

colombotoday

රවී කරුණානායකගේ වරෙන්තු ක්‍රියාත්මක වීම වළක්වන්නැයි ඉල්ලමින් ගොනු කළ පෙත්සම විභාගයට ගන්නවාද – නැද්ද තීරණය ජූලි 07

colombotoday

විල්පත්තුව ගැන සොයා බලන්න ෆොන්සේකාර මමත් සහය දෙනවා – බදියුදීන් කියයි

colombotoday