World

තලේබාන් සංවිධානයෙන් ලෝක බලවතාට ප්‍රබල අනතුරු ඇඟවීමක්

ඇෆ්ගනිස්ථානයෙන්, එක්සත් ජනපද නේටෝ භටයින් ඉවත් කර ගැනීම සඳහා මැයි 1 වන දිනට නියමිත කාල සීමාව ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව තලේබාන් සංවිධානය එක්සත් ජනපදයට ප්‍රබල අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

තලේබාන් සංවිධානයේ පිරිසක් ඇෆ්ගනිස්ථානයේ දශක ගණනාවක යුද්ධය අවසන් කිරීම සඳහා ඇණහිට ඇති සාම ක්‍රියාවලියක් ආරම්භ කිරීමට උත්සාහ කරන ලෙස ඇෆ්ගනිස්ථාන රජයේ සාකච්ඡාකරුවන් සහ ජාත්‍යන්තර නිරීක්ෂකයින් හමුවීමෙන් පසු දින මොස්කව්හි පැවති මාධ්‍ය හමුවකදී මෙම සංවිධානය සිය අනතුරු ඇඟවීම ප්‍රසිද්ධියේ නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Related posts

උතුරු කොරියාව දිගුදුර මිසයිල අත්හදාබලයි

colombotoday

උලමා කවුන්සිලයේ ඉහළම සාමාජිකයෙකු වන මවුලවි අහමඩ් සයින් ත්‍රස්ත ප්‍රහාරයකට සැකපිට අත්අඩංගුවට

colombotoday

නත්තලට සටන් විරාම නැහැ.. යුක්‍රේනයේ සාම යෝජනාව රුසියාවෙන් ප්‍රතික්ෂේප කරයි

Admin

ටික් – ටොක් ව්‍යාපාරික සබඳතා අත්හරී

colombotoday

අළුත් ජනපතිට පුටුව දී හිටපු ජනපති රටින් පලා යයි !

colombotoday

සියදිවි හානිකර ගත් බොලිවුඩ් නළු සුෂාන්ට් සිං ගේ පෙම්වතිය අත්අඩංගුවට

colombotoday