Colombo Today Local News

අලුත් අවුරුද්දට අලුත් කොරෝනා නීති මාලාවක් නිකුත් කිරීමට පියවර

එළඹෙන සිංහල – හින්දු අලුත් අවුරුද්ද ඉලක්ක කර නව සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවක් ළඟදීම නිකුත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

වසංගත තත්ත්වයේ වෙනසක් ඇති වුවහොත් සෞඛ්‍ය මාර්ගෝපදේශන නැවත වෙනස් කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය නීති ලිහිල් කිරීමත් සමග ඇති වූ ප්‍රතිලාභ ජනතාව වගකීමෙන් භුක්ති විදිය යුතු බව කී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එසේ කටයුතු නොකළහොත් නිරෝධායන නීති මුල් තිබූ තැනට ගෙන ඒමට සිදුවිය හැකි යැයි ද පවසයි.

Related posts

මැති සබේ ජල-විදුලි වියදම කෝටි 8 ක්

colombotoday

හෙරොයින් සමඟ සැකකරුවන් අට දෙනෙකු නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

colombotoday

“සජිත් ජනාධිපති වුණොත් මෛත්‍රීපාලට අගමැතිකම දෙන්නෑ“ – මරික්කාර්

colombotoday

බදියුදීන් ඥාණසාර හිමියන්ගෙන් මිලියන 500ක් වන්දි ඉල්ලයි.. නඩුව අද කොළඹ මහාධිකරණයේ

colombotoday

ලබන සතියේ පාර්ලිමේන්තු දින 3ක්

Admin

ඉල්ලා අස්වූ හේතුව ප්‍රියංකර ජයරත්න හෙළි කරයි !

colombotoday