Colombo Today Local News

අල්ලස් නඩුවෙන් ඇමති රෝහිත නිදහස්

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනට එරෙහි අල්ලස් කොමිසම පැවරූ නඩුවේ චෝදනාවලින් ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආධිත්‍ය පටබැදිගේ මහතා අද නියෝග කළේ ය.

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව අධිකරණයට දන්වනු ලැබුවේ අමාත්‍යවරයාට එරෙහි චෝදනා පත්‍රය තවදුරටත් ඉදිරියට ගෙනයාමට කටයුතු නොකරන බවයි.

2014 – 2016 කාල සීමාව තුළ අමාත්‍ය ධුරය දැරූ සමයේ සිය වත්කම්වලින් උපයා ගැනීමට නොහැකි රුපියල් ලක්ෂ 412 ක මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරීමේ චෝදනා මත අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබිණ.

Related posts

ගුවන් යානයක් විනාශ කළැයි චෝදනා ලැබූ හිටපු කොටියා නිදොස් කොට නිදහස් !

colombotoday

සියලුම ඉරිදා දහම් පාසල් අප්‍රේල් 26 දක්වා වසාදැමේ

colombotoday

හිඟය මකන්න මුඛ ආවරණ ලක්ෂ විස්සක් පිටරටින්

colombotoday

වැට් බදු සංශෝධනයෙන් දුරකථන ඇමතුම් ගාස්තු 50%කින් ඉහළට

colombotoday

දිස්ත‍්‍රික්ක 21ක කොරෝනා. ග‍්‍රාමීය මට්ටමින් වෛරසය පැතිරීමේ අවදානමක්

colombotoday

රනිල් ආසියානු සංවර්ධන බැංකුවට

Admin