Colombo Today Local News

කෝටි දෙකක හෙරොයින් සමග සැකකරුවෙකු රාජගිරියෙන් අල්ලයි

රුපියල් කෝටි දෙකකට අධික වටිනා කමින් යුත් හෙරොයින් මත් කුඩු තොගයක් සමඟ සැකකරුවකු රාජගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

සැකකරු සන්තකයේ හෙරොයින් කිලෝ දෙකයි ග්‍රෑම් 230 ක ආසන්න ප්‍රමාණයක් තිබී ඇත.

මේවා පාර්සල් දෙකක් වශයෙන් තිබූ බව විශේෂ කාර්ය බළකාය පවසයි.

සැකකරු වැඩිදුර ප්‍රශ්න පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදුන් බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

Related posts

පොහොට්ටුවේ පැකේජය අද එළිදකී !

colombotoday

සමූපකාර ප්‍රතිඵල දෙකක් නිකුත් වේ

Admin

මෛත්‍රී – මහින්ද සමගි කරවන්න ඇල්ලේ හිමියන්ගෙන් කොන්දේසි තුනක් !

colombotoday

දේශපාලඥයන්ට පාසල වැසෙයි

Admin

මහින්දගේ බලවේගය සමග පක්ෂ පහක් සන්ධානගතවෙයි… සාකච්ඡාවකට එන්නැයි ජනපතිගෙන් දුරකථන ඇමතුම් !

colombotoday

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂක සමන් වීරමන් අභාවප්‍රාප්ත වෙයි

colombotoday