Colombo Today Local News

විමල්ට විරුද්ධව බදුර්දීන් වාරණ නියෝගයක් ගනී

හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ⁣රිෂාඩ් බදුර්දීන් මහතාට අපහාස වන ආකාරයේ හා ද්වේෂ සහගත ප්‍රකාශ සිදු කිරීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා අද(16)දින අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කළේය.

එය ලබන 30 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි මෙම වාරණ නියෝගය නිකුත් කරන ලදී.

එසේම පළමු වගඋත්තරකාර විමල් වීරවංශ මහතා විසින් සිදු කරනු ලැබූ එවැනි අපහාසාත්මක ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම හා ප්‍රචාරය කිරීම වළක්වාලමින් ප්‍රධාන පෙළේ විද්‍යුත් මාධ්‍ය තුනක ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරුන් වෙත වාරණ නියෝගය නිකුත් කර ඇත.

Related posts

” අයවැයෙන් වැඩ ලක්ෂයක් ” දිවයින පුරා ග්‍රාමීය සංවර්ධන වැඩසටහනක්

colombotoday

හිටපු නීතිපති දප්පුලගෙන් පෙත්සමක්

Admin

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ බිඳ වැටුණු අංක යථා තත්ත්වයට

Admin

ආගමට මුවාවී ආණ්ඩුවට ගැහුවොත් වැඩ වරදී ! අගමැති මාධ්‍යට රතුඑළි දල්වයි

colombotoday

ලංකාව දෙකඩ කර උතුරේ වෙනම රටක් හදන්න උපරිම සහය දෙනවා – බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂය කියයි

colombotoday

ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු අරී

colombotoday