BusinessColombo Today Local Newsfeatured

අලියාන්ස් රක්ෂණ සමාගම අසාදු ලේකනයට

අලියාන්ස් රක්ෂණ සමාගම පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ අසාදු ලේකනයට ඇතුලත් කර ඇත.

ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය නිමිත්තෙන් ඊයේ (15) පැවැත්වූ උත්සවයකදී පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රන්ජිත් විතානගේ මහතා විසින් අලියාන්ස් රක්ෂණ සමාගම අසාදු ලේකනයට ඇතුලත් කරන බව ප්‍රකාශයට පත් කරන ලදි.

සාධාරණ හේතු නොදක්වා මෙරට රක්ෂණ පාරිභෝගිකයන්ට රක්ෂණ වන්දි නොගෙවීම හා රක්ෂණ පාරිභෝගිකයන් වෙත සිදුකරන ලද අසාධාරණ කම් සලකා බලා හා මෙරට පාරිභෝගික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන විසින් සිදුකරන ලද ඉල්ලීම් නොසලකා හැරීම සම්බන්ධයෙන් වන නිර්ණායක සලකා බලා අලියාන්ස් රක්ෂණ සමාගම අසාදු ලේකනයට ඇතුලත් කිරීමට තීරණය කල බව විතානගේ මහතා පැවසීය.

Related posts

සරුංගල් සිද්ධියකට පියා සහ පුතුන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කරයි

colombotoday

22 සංශෝධනය ගැසට් කරයි

colombotoday

අද රාත්‍රී 10 සිට දිවයින පුරා ඇඳිරි නීතිය

colombotoday

රාමදාන් හේතුවෙන් දුන් සල්ලි ගන්න ගොස් ජිවිතයෙන් වන්දි ගෙවීම. මාලිගාවත්තේ තෙරපීමට හේතු හෙළි වේ.

colombotoday

හෙට සහ අනිද්දා කොළඹ විරෝධතා වැළක්වීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

උලමා සභාව කියන්නේ පට්ටපල් බොරු – ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලිපියක්..

colombotoday