Colombo Today Local News

පාස්කු ප්‍රහාරය මෙහෙයවූයේ රිෂාඩ් බදියුදීනුයි හිස්බුල්ලා යි ත්‍රස්තවාදීන් ආරක්ෂා කළේ මුජිබර් රහුමාන් | නීතියට අවනත නැති නම් රටින් පිටුවහල් කරන්න යෝජනාවක්

පාස්කු ප්‍රහාරය මෙහෙයවූයේ රිෂාඩ් බදියුදීන් සහ හිස්බුල්ලා බවත් ත්‍රස්තවාදීන් ආරක්ෂා කළේ මුජිබර් රහුමාන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ත්‍රස්තවාදීන් වෙනුවෙන් පොලිසියට බලපෑම් කළේ අසාද් සාලි බවයි.

රටක නීතියට අවනත නොවන පුද්ගලයන් සිටී නම් ඔවුන්ව පිටුවහල් කිරීමට නීති ඇතිකළ යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Related posts

අධිකරණයට අපහස කිරීම ගැන විග්නේශ්වරන් අධිකරණය හමුවට

colombotoday

ජවිපෙ 20ට ශ්‍රීලනිපය විරුද්ධ වෙයි…

colombotoday

වියදම් කරන්න සල්ලි ඉතිරිකර ගියාට මාලිමාව රනිල්ට ස්තූතියි කරයි

Admin

මැණික් තොගයක් සමඟ පුද්ගලයෙක් වටලයි

colombotoday

ආණ්ඩුව අපට දීලා ගෙදර යන්න. හකීම් කියයි

colombotoday

ආර්ථික අර්බුදයට විසඳුම ආනයනික භාණ්ඩ අඩු කිරීමයි…

colombotoday