Colombo Today Local News

වීසා නොමැතිව රැඳී සිටින විදේශිකයින් සොයා මෙහෙයුම්

වීසා නොමැතිව රැඳී සිටි විදේශිකයන් පිරිසක් මෙරට දී අන්තර්ජාලය හරහා මුල්‍ය වංචාවන්ට සම්බන්ධවීම් සම්බන්ධයෙන් අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

මේ හේතුවෙන් නීති විරෝධීව මෙරට රැඳී සිටින විදේශිකයන් සොයා විශේෂ මෙහෙයුම් ආරම්භ කරන බව අජිත් රෝහණ මහතා සඳහන් කර ඇත.

ඒ අනුව කොල්ලුපිටිය ප්‍රදේශයේදී තායිලන්ත ජාතිකයින් 08 දෙනෙකු ඊයේ (07) දිනයේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 06 දා වීසා නොමැතිව රැඳී සිටි නයිජීරියානු ජාතිකයින් තිදෙනෙකු ඇතුළු විදේශිකයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

Related posts

ඇමති කුඩ්ඩන් 24කගේ නම් ලයිස්තුවක් CIDයට…

colombotoday

ගෑස් මෙට්‍රික් ටොන් 7,500ක් රැගත් තවත් නෞකා දෙකක් ළගදීම දිවයිනට

colombotoday

කරන්න බැරිනම් අපි 225 දෙනාම ගෙදර යමු.

colombotoday

නෙළුම් කුලුන වෙනුවෙන් නව සමාගමක්

colombotoday

බැසිල් වෙනුවෙන් ඉල්ලා අස්වෙන්න මන්ත්‍රීවරු දෙදෙනෙක් සුදානමින්…

colombotoday

නාමල් ට එරෙහි පැමිණිල්ලක් කැඳවීමට දින නියම කෙරේ…

Admin