Colombo Today Local NewsUncategorized

යහපාලන රජය රටින් රබර් ගෙන්නන්න කෝටි 18,000 වැය කරලා

පසුගිය රජය සමයේදී රබර් කිලෝග්‍රෑම් අසූ දෙකෝටි හැත්ත තුන් ලක්ෂයක් පමණ ආනයනය කිරීම සඳහා රුපියල් කෝටි දහ අට දහස් එකසිය හතළිස් හතරක මුදලක් වැය කර තිබේ.

පැවැති රජය සමයේ වැඩිම ප්‍රමාණයක් රබර් ආනයනය කර ඇත්තේ 2016 වසරේදීය. එම ප්‍රමාණය කිලෝග්‍රෑම් දහනව කෝටි හයසිය හැත්තෑ හතර ලක්ෂ නවසිය හැත්තෑ අටකි. එසේම අඩුම රබර් ආනයනයක් සිදුව ඇත්තේ 2019 වසරේදී වන අතර එම ප්‍රමාණය දොළොස් කෝටි හාරසිය හැට අට ලක්ෂ හාරදාස් එකසිය අසූ එකකි.

මෙම ආනයනික රබර් ප්‍රමාණය රටවල් පනස් හයක් හරහා සමාගම් හත්සීයකට ආසන්න ප්‍රමාණයකින් මෙරටට ආනයනය කර තිබේ.

Related posts

බස් ගාස්තු 2.23%කින් පහතට

colombotoday

අගමැති මහින්දගේ 76 වන ජන්ම දිනය අදයි

colombotoday

සංචාරය කරන්න සුදුසුම රටවල් 23 අතරට ශ්‍රී ලංකාවත්

Admin

ගෝඨාභය මර්දනය කළ පාතාලය බරපතළ ලෙස යළි හිස ඔසවලා – ගම්මන්පිල

colombotoday

රන්ජන්ගේ කඩවෙන බලාපොරොත්තු. මන්ත්‍රී ධුරය ගැන පෙත්සම විසි වෙයි

colombotoday

සමාව නොගතහොත් නීතීඥ වෘත්තියෙන් දොට්ට දානවා – අධිකරණ ඇමතිගෙන් අනතුරු ඇගවීමක් !

colombotoday