World

නොමිලේ හද වටේ රවුමක් යන්න 08දෙනෙකුට අවසථාව

සඳ වටා සංචාරයට කැමති අයට තමා සමග එකතු වන්නැයි ජපාන බිලියනපතියෙක් වන යසාකු මේසාවා ඉල්ලීමක් කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ලොව ධනවත් ම පුද්ගලයෙක් ලෙස සැලකෙන ඉයෝන් මස්ක් ගේ ස්පේස්X යානාවෙන් සඳ වටා සංචාරය කිරීමට අවස්ථාව සැලසෙන අතර ඒ සඳහා 08දෙනෙකුට අවසථාව ලැබෙන බව ට්විටර් පණිවුඩයක් මගින් ඔහු පවසයි.

ඉල්ලුම් පත්‍රය ද ට්විටර් ඔස්සේ ප්‍රසිද්ධ කිරීමට ඔහු පියවර ගෙන ඇති අතර එසේ තෝරා ගන්න අය සඳහා තමා වියදම් කිරීමට සූදානම් බව යසාකු මේසාවා ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එම ගමන “dearMoon” ලෙස නම් කර ඇති අතර එය 2023 දී සිදුකිරීමට කටයුතු සූදානම් වෙමින් තිබේ.

Related posts

ලෝක බලවතාගෙන්, ජනපති පුටින්ට අනතුරු ඇගවීමක්

colombotoday

ඉන්දියාව නවතම බැලස්ටික් මිසයිලය සාර්ථකව අත්හදා බලයි

colombotoday

පකිස්ථානයේ පැවැත්වෙන 20 වැනි සාක් සමුළුවට ඉන්දියාව සඳහා සහභාගී නොවෙයි

colombotoday

තලේබාන් ඉස්ලාමිය ත්‍රස්තයින් කාබුල් අගනගරයට ඇතුල් වෙයි.

colombotoday

ලෝකයේ හදවත ඇමසන්: 20 වැනි දිනටත් නොනැවතී ගිනි ගනී !

colombotoday

ලිබියානු ප්‍රහාරක ජෙට් යානයක් ISIS ප්‍රහාරයකින් විනාශ වේ

colombotoday