Colombo Today Sports News

ඉන්දියාවේ තණතීරු ගැන ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිංගෙන් චෝදනා

දින එකහමාරක් තුල නිමා වූ සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ටෙස්ට් තරඟය ගැන ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් චෝදනා කරන්නේ මෙවැනි තණතීරුවලදී හර්බජන් සිං, අනිල් කුම්බ්ලේ වැනි පන්දු යවන්නන් පන්දු යැව්වනම් කඩුලු 1000ක් 800ක් අතර ප්‍රමාණයක් ලබාගැනීමට හැකියාව තිබු බවයි.

Related posts

බත්තරමුල්ලේ සීලරතන හිමියන් ක්‍රිකට් නිලවරණයෙන් ඉවත් කරයි

colombotoday

ඉදිකෙරෙමින් පැවති ගෘහස්ථ ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථාන ඉදිකිරීම් තිලංග සුමතිපාල නවතා දමයි

colombotoday

හෙටින් ආරම්භ වන එක්දින තරගාවලියේ සංචිතය

Admin

යුපුන් අබේකෝන් මීටර් 100 ධාවන ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි

colombotoday

අයි.සී.සී.ය සිම්බාබ්වේට ක්‍රිකට් තහනම් කරයි

colombotoday

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අද තරග බිමට

Admin